මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී නිවසට පැමිණ මෙම අනතුරට මුහුණ පෑ බව දැනගන්නට ඇත.
මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී නිවසට පැමිණ මෙම අනතුරට මුහුණ පෑ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයක ඉරණම (දී)
අපි කියුවට වෙලාව ආවහම මාරු තුරුලට යන්නම වෙනවා , ඔබට නිවන් සුව (දී)
මාරයා පරාද කරන්න කාටවත් බැහැ (නි)
අයියේ ඔබට නිවන් සුව (දී)
උහුලන්න අමාරුයි, ඇයි මේ නොසැළකිල්ල? කොතැන වුවත් නැත මරුහට බාදා විදින මෙසැප පින් ඇති තෙක් වේදා ගෙවන සසරදුක් බුදුබණ නාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා (නි) සසර සරණා තුරා ඔබට මෙවන් විපතක් නොවේවා සොයුර
අවාසනාවක තරම (දී)
අහෝ... ඔබට නිවන් සුව පුතේ (දී)
අපරාදේ ජිවිතේ (දී)
ඔබට නිවන් සුව, මෙවන් අකල් විපත් සිදු නොවේවා (දී)
හරිම කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඉතාම කණගාටුදායක පුවතක්. ලංකාව වටේම මුහුඳ. රට පුටාම ඇළ දොළ. ඒත් නියමානුකුලව පිහිනන්නට ළමා පරපුරට උගන්වන්න කෙනෙක් නැහැ. හරිම දුක්ඛදායක තත්වයක්. (නි)
අයියෝ. ඔබට නිවන් සුව (දී)
කනගාටුයි. ඉතාම කනගාටුයි (දී)
මේවා කාටත් හොද පාඩම්. (නි)
මරණයේ දුක ඔහුගේ සමීපතමයින්ටයි. (නි)
අර වහලේ උඩ ඉන්න මිනිස්සු දෙන්නා හොල්මන් දෙකක් වගෙයි. (නි)
ඉතාමත් කනගාටුයි ඔබට නිවන් සුව (අ)
සොයුර, ඔබට නිවන් සුව! (නි)
වෙරළ ආශ්‍රිතව ජීවිත ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කළොත් නේද හොද? (නි)
වැඩිහිටියන් නිතරම දරුවන් පසුපස සිටිය යුතුයි. වයස ගියත්, දැනුම තිබුණත්, අවවාදය සහ ආරක්ෂාව ගැන වැඩිහිටියන් ධාරණය කර ගන්න (නි)
සිල්වා, මේ සිදුවීම කොහොමද අපේ මුලු තරුණ පරපුරටම සම්බන්ධ වෙන්නේ? (නි)
අපරාදේ ජිවිතේ තරුණ කාලයෙන්ම ඉවරයි (දී)
කරන්න කියන්න කිසිත් නොමැත. මරණය වළක්වනු නොහැකියි. (නි)
හදිසි අනතුරු, සිය දිවි නසාගැනීම්... මේවට උත්තරයක් තිබිය යුතුයි. (නි)
මේවා අපේ අනෙක් තරුණ පිරිව්සට පාඩම් (දී)
අනේ මන්දා මොනවා කරන්නද කියලා ?? මොනවා වෙන්න යනවද කියලා (ස)
වෙන්න තියෙන දේ වළක්වන්න බැහැයි කියනවනේ. (නි)
රටට වටිනා තරුණ ජීවිතයක්. බලවත් කණගාටුව. (නි)
බොහොම කණගාටුයි (ස)
කල්පනාවෙන් ක්‍රියා නොකිරීම නිසයි මේ දේවල් මෙහෙම වෙන්නේ. (නි)
හැමදේම කල්පනාවෙන් කලා නම් මේ වගේ අකල් මරණ වෙන්නේ නෑ (ස)
හරිම කණගාටුදායක පුවතක් , අපේ තරුණ පරපුරට මොනවා වෙලාද කියලා හිතාගන්න බෑ (ස)
වැහි දවස් වලට උණවටුනේ දිය වැල් එනවා. (නි)
ජිවිතයක අවසානය (දී)
අනේ පුතේ මට හරිම කනගාටුයි, ඔබට නිවන් සුව (දී)
මුහුදේ නාලා පුරුදු නැතුව ඇති. හරිම ශෝචනීයයි. (නි)
මරණය කාටත් පොදුය. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
පවු අහිංසකයා. අනෙක් අය මේකෙන් පාඩමක් ඉගෙනගත යුතුයි. (නි)
ඒ දෙමවු පියන්ට මොන තරම් දුකක් ඇතිද (දී)