පිළියන්දල උත්සව ශාලාවක් හිමිකරුගේ පුතාගේ මගුල් ගෙදර දී මල් වෙඩිල්ල පිපිරී මනාලයාගේ යහළුවකු මිය ගිය බව පොලීසිය කියයි.
ඔහු මල් වෙඩිල්ල ඇද ඇති බවත් ඒ සමගම එහි කැබලි ඔහුගේ ඇගට වැදී ඇති බවත් රෝහලේ දී ඔහු මිය ගිය බවත් පොලීසිය පවසයි.
සංචාරක මග පෙන්වන්නකු වු මිතුරා මිය ගියේ ඔහුගේ තිස්තුන් වැනි උපන් දිනයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හිතන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා (දී)
එක මොහොතින් ඔක්කොම ඉවරයි (දී)
මොනතරම් ශෝකනිය කතාවක්ද, හිතන්නෙවත් නැති මොහොතක (දී)
පොඩ්ඩක් සොයා බලන්න, මේ පිටුපස මොකක්වත් තියෙනවාද දන්නේ නැහැ (දී)
දුකයි ඔබ ගැන (දී)
ඉතා කනගාටු දායක අවස්ථාවක් (දී)
අනපේක්ෂිත මොහොතක සිදුවූ කනගාටු දායක සිද්දියක් (දී)
මල් වෙඩිලි හදන්න ඉස්සර හිටපු අය නම් හොදට දන්නවා. (නි)