මහවැලි ගඟේ මාළු ඇල්ලීම සඳහා ගිය කටුගස්තොට නවයාලතැන්නේ තරුණයින් පිරිසකට අඩි 12 ක් පමණ දිග පිඹුරකු අද 10 උදේ හසුවිය.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග මහවැලි ගගේ ජලය අඩුවූ අවස්ථාවල තරුණයෝ මාළු අල්ලීම සිදු කරනු ලබයි .
පිඹුරා වනජීවී දෙපාර්තුවට බාර දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාහ වල ඕනෑතරම් සර්පයෝ ඉන්නවා. උන් ග්‍රීෂ්ම කාලෙට ජලාශ වලට බහිනවා. (නි)
කබරගොයා තලගොයා නොවුණේ පිඹුරගේ හොද වෙලාවට. (නි)
දැන් ගගේ ඉන්නේ පිබුරෝද? (දී)
මොකටද දැලකටද අහු වෙලා තියෙන්නේ (දී)
ඉදිරියේදී දැල් වලට මාළු වෙනුවට සර්පයෝ අහු වේවි... (නි)