මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට වේල්ස් කුමර විදුහල් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියේය.
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම 162 සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 135
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 180
(අවිෂ්ක පරනාන්දු 49, අනුෂ්ක පෙරේරා 19, සංගීත් කුරේ 40, තිලංක නිමේෂ් 77/4, දේවක දාබරේ 42/3)
ඡයාරූප - ශානුක අරවින්ද
කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින්
ශානුක දුලාජ් පන්දුවට පහර දෙමින්
ශා. සෙබස්තියන් කීඩකයින් කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම සමරමින්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වේල්ස් කුමරට උපරිම උදවු කරනවා. ජය වේවා මල්ලිලා! (නි)
අපි සෙබස්තියන්ලට උපරිම උදව්කරනවා. ජය වේවා මල්ලිලා (ස)
සෙබෙස්තියන් ජයවේවා (දී)