ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට ලබන සිකුරාදා (15) පෙරවරු 10.00ට පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධය නතර කළ බව ස්විට්සර් ලන්තයේ සංවිධායක එරික් මාකවිටගේ මහතා කියයි.
යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබුණේ බටහිර රටවලින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට විරෝධය පළ කිරීමක් වශයෙනි.
එම විරෝධය නොපවත්වන ලෙස විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කළ බව ද මාකවිටගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද අප්පා මේ වැඩේ තේරුම (දී)
කොටි හිතවාදීන් සිනාවෙයි අපිට (දී)
එතකොට කොටි හිතවාදීන්ගේ විරෝධතාව එදින පැවැත්වෙනවද? (නි)
බලන්න.. ලෝකේ ඉස්සරහා ලජ්ජා කළා විතරද, සල්ලි නහස්ති වෙච්ච එක (දී)
මේවාට කියන්නේ විහිලු කියලා (දී)
කොච්චර පිරිසක් ලැහැස්ති වෙලා හිටියාද මේකට යන්න (දී)
හේතුව මොකද්ද (දී)
වැඩි විස්තර තවත් දැනගැනීමට කරුණාකර විදෙස් පුවත්පත්ද කියවන්න (නි)
ඔහොම යමුකෝ, කමක් නැහැ. (නි)
අපරාදේ මොකද්ද එහෙම කරන්න හේතුව. බස් ගණන් ගිය මිනිස්සු අතරමං නේ (දී)
ඒක මහා හතරබීරි කතාවක්නේ (දී)
කොටි හිතවාදීන්ට සතුටුද (දී)
ලක්ෂ ගණනක පාඩුවක් (දී)
මොන අපරාධයක්ද ඒ (දී)
හේතුවක් කියන්නේ නැහැ (දී)
පිට රට ඕනේ නැහැ අපිට ලංකාවේ වත් පාරේ බැහැලා යන්න බැහැනේ (දී)
දේශපාලන තීරණයක්ද (දී)
ඉතින් .... ඉතින් .. ජිනීවා නැවතුනා එහෙනම් (දී)
මෙම උද්ඝෝෂණ නැවැත්වීමට හේතුව මට දැනගැනීමට අවශ්‍යයි. (නි)
ඇත්තෙන්ම අපිට මේකට හේතුව දැනගන්න අවශ්‍යයි. (නි)
මිනිස්සු ඔක්කොම අතරමන් උනා (දී)
මොකද්ද සිද්ද වූ බලපෑම (දී)
මොකද මේ එකපාරටම? (නි)
ලංකාවේ දේශපාලකයෙක්වත් රිංගන්න ගියාද එතෙන්ටත්? (නි)
ලංකාව ලෝකය ඉදිරියේ ලජ්ජා කරන්න එපා (දී)
මටනම් විස්වාස කරන්නත් බැහැ (දී)
ඇයි ඒ? එයාලට තරහා ගිහින්වද්ද? (නි)
මොනවාද අයියෝ මේ වැඩ (දී)
අයියෝ.. ලෝකේ මිනිස්සු අපිට හිනා වෙයි (දී)
අහෝ ජිනීවා! මේ මොකද වුණේ? (නි)
කට්ටිය එන්න එපාලු (දී)
විදේශ අමාත්‍යංශය කියන්නෙ ගහන්න ගහන්න වඳින්න කියල වත්ද? (දී)
දැන් ඉතින් මොකද කරන්නේ නැවත ගෙවල් වලට යමු (දී)
මොකෝ.. මොකෝ. ඇයි එහෙම උනේ (දී)
අයියෝ සල්ලි! (නි)
අය්යෝ, ඇයි මේක නතරකලේ .මේකෙන් කී දෙනෙක් මම කෙරුව මම කෙරුව කියල නම දාගන්න හිටියද. (දී)