බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කුමාර් සංගක්කාර ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක රැුස්කළ ක‍්‍රීඩකයා බවට පත්විය. මෙම ශතකය සංගක්කාරගේ 32 වැනි ටෙස්ට් ශතකය වේ.
සංගක්කාරට පිටු පසින් සිටින මහේල ජයවර්ධන ශතක 31 ක් ද, අරවින්ද ද සිල්වා ශතක 20 ක් රැස්කර තිබේ.
ඡයාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුහ පැතුම්! ඔබ රටට ආඩම්බරයක්. (නි)
ලංකාවටම ඔබ ආඩම්බරයක් (දී)
සංගා ඔබට ජයෙන් ජය (ස)
ක්රිකට් අම්බරේ පියන තරුව අතරේ දිදුලන තරුවක් ඔබ සංගා (අ)
අපිට වගේම ලෝකෙටම ඔබ ආඩම්බරයක් (දී)
තව තවත් වාර්තා පිහිටුවීමට හැකිවේවා! (නි)
සුභපැතුම් සංගක්කාර (දී)
සංගාට සහ මහේලට කැමති හින්දා තමයි මිනිස්සු තවම ඉවසාගෙන ඉන්නෙ. (නි)
සංගාට හෘදයාංගම සුබ පැතුම්! (නි)
අපේ ලංකාවේ වටිනාම් තරුව සංගා (දී)
ලංකාවේ ක්‍රිකට් වලට පහළ වූ තවත් තරුවක්. (නි)
සංගා තමයි අංක 1 (නි)
නියමයි. ඉදිරියටම යන්න. (නි)
මාධ්‍ය සමග ගණූදෙනු කිරීමේදී පරිස්සම් වන්න. (නි)
බංගලාදේශය තරඟ 3 ක් සහ සිම්බාබය තරඟ 3 ක් දුන්නානම් නොදැනුවත්වම 40 ට ළඟාවෙන්න පුළුවන් (ස)
සංගා නිරහංකාර ක්‍රීඩකයෙක්. ඔහු කොහොමත් දක්ෂයි. (නි)
රටටම ආඩම්බරයක් සංගා. (නි)
නියමයි සංගා නියමයි. (නි)
සංගා, ඔබට ජයෙන් ජය! (නි)
සුභපැතුම් සංගා ඔබ රටට ආඩම්බරයක් (දී)
පේනවනේ කැන්ඩි කොල්ලෝ... (නි)
නිහතමානී ඔබට සුබපැතුම් . (ස)
ඔබයි අපේ සදාකල් ක්‍රිකට් තරුව (ස)