මුහුදු යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ 45 දෙනකු මාරවිල තොඩුවාව කුඩාමඩු වැල්ලෙන් අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගමන සංවිධානය කළ පුද්ගලයා ද කුඩා ළමයින් හා කාන්තාවන් පිරිසක් ද මේ අතර වෙති.
මුහුදු යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ 45 දෙනකු මාරවිල තොඩුවාව කුඩාමඩු වැල්ලෙන් අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගමන සංවිධානය කළ පුද්ගලයා ද කුඩා ළමයින් හා කාන්තාවන් පිරිසක් ද මේ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටි.වී එකෙත් දානවා යන්න එපා වග කියන්නේ නැහැ කියලා (දී)
නිත්‍යානු කුලව විතරක් වැඩ කරන්න
ඒ අසරණ මිනිස්සු ජිවත් වෙන්න තමයි මේවගේ භයානක වැඩ කරන්නේ (දී)
දිගින් දිගටම මිනිස්සු රට පනින හේතුව විදියට ලංකාවේ ජිවත්වීම භයානකයි යන්න ලෝකයට ඒත්තු ගැන්වීම තුළින් කොටි ඩයස්පෝරාවේ කොටි හම පොරවාගැනීමට හැකි වීමත්, ජිනීවා මානව හිමිකම් සමුළුවට නඩු භාණ්ඩයක් කරගැනීමත්, දිගින් දිගටම සරණාගතභාවයේ රැකවරණය ලබාගැනීමත් සැලසුමක් ලෙස ක්‍රියාත්මක වෙනවා වෙන්න බැරිද? (නි)
දෙමළ නම් වලින් පෙනී සිටින සිංහලයෝ කී දෙනෙක් ඔතන ඉන්නවද ? කැනඩාවේ හැම තැනම ඉන්නවා (ස)
හැබැයි දේශපාලකයෙකුගෙන් ඇහුවා නම් කියන්නේ මේක කේතුමතී පුරයක් කියලයි. (නි)
පේනවද ලෝකෙන්ම උතුම්ම රට දාලා කට්ටිය වෙන රටවල් වලට යන හැටි (ස)
ඇයි මේ ලෝකෙන්ම " උතුම් " රට දාලා යන්නේ ?? (ස)
කෝ අපේ සේනාව? (නි)
හැබැයි කාගෙන්හරි ඇහුවොත් කියන්නේ මේක තමයි ලෝකෙන් උතුම්ම රට කියලයි. (ස)
අසරණ ජනතාව, මමනම් ඔවුන්ට අනුකම්පා කරනවා (දී)
සල්ලි නිසා ජීවිතය අවධානමකට ලක් කරන්න එපා (දී)
ජිවත් වෙන්න විදිනා දුකක් (දී)
ඒ කාලේ අපි සුද්දට ගහලා එලව ගත්තා . දැන් බෝට්ටුවල එල්ලිලා සුද්දා ගාවටම යනවා. ලැජ්ජ නැ අපිට (ස)
ඒත් සමහරු කියන්නේ දැන් ලංකාව කේතුමතී පුරයක් කියලයි (ස)
ඇයි දෙයියනේ මේ සුරපුරය දාලා යන්නේ?? මේක ලෝකයේ හොදම සහ එකම සුන්දර රට. (නි)
මට ළගදි මුණගැසුණු කෙනෙක්ගේ ගමන් බලපත්‍රයේ තිබෙන පදිංචිය චාවාකච්චේරිය. නමත් දෙමළ. නමුත් ගම කොග්ගල. (නි)
තියෙන විදියකට කාලා ඇඳලා ඉන්නවා මිසක් කොහේ යනවද මන්දා (ස)
අර "මචන්" කියන චිත්‍රපටිය බලන්නකෝ. එතකොට තේරෙයි. (නි)
මේ කතා සහතික ඇත්ත. අපේ අය වෙඩි කාපු ඌරෝ වගේ සුද්දට බැන්නට බඩේ අමාරුවකට වුණත් බෙහෙත් ගන්න දුවන්නේ සුද්දගේ රටට. (නි)
ලොක්කෝ සුද්දන්ට බැන බැන එයාලගේ ළමයින්ට උගන්වන්න රට යවනවා (ස)
අනිතියට වැඩ කරන්න එපා කවදාකවත් (දී)
බණෟඩාර,මෝඩ කතා කියන්න එපා. මෙයාලා යන්නේ ප්‍රශ්න නිසා. (නි)
පුරාජේරු කියවන්නන්ට විතරයි මේ රට උතුම්. (නි)
මිනිස්සු මෙහේ එන්නේ මුදල් මතම නෙමෙයි. හොද පිරිසිදු රටක් මේක. නිදහස, මානව හිමිකම් එහෙමත් හොදයි. (නි)
ළමයි සමග යනවා නම් මුහුදු මාර්ග හොද නැහැ. (නි)
මේ අය දැක්කහමම කියන්න පුලුවන් එයාලා අහිංසක දුප්පත් අය කියලා. (නි)
බණ්ඩාර, අද ලංකාවේ සමබර ආහාර වේලක්, ගෙයක් දොරක්, රැකියාවක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද? (නි)
මෙච්චර අනතුරුදායක ගමනක් මේ අම්මලා තාත්තල තමන්ගේ ළමයිනුත් අරගෙන යන්නේ ඇත්තෙන්ම මෙහෙම ජීවත් වෙනවට වඩා මැරුණත් කමක් නැහැ කියන අදහසින්ද? නැත්නම් ජාවාරම්කරුවන් මේ මිනිසුන් රවට්ටලාද? (නි)
මේ මිනිසුන්ගේ ආදායම් අසමානත්වය, විරැකියාවට වහා විසදුම් දෙන්න. (නි)
මේ මිනිස්සු ගැන අපි කනගාටු වෙන්න ඕනේ (දී)
ලංකාවේ 45%ක් මන්දපෝෂණේ. 66%ක් විරැකියාව. හැබැයි කියන්නේ නම් මෙයාලා යන්නේ බොරුවට කියලා. (නි)
මිනිස්සු තමන් ඉපදුණු රට අතහැර පිටරට යන්නේ මුදල් හොයන්නම නෙමෙයිනේ. (නි)
ලෝකයේ ළමයින්ට ඉපදෙන්න නුසුදුසුම රට ලංකාව. මේවා අහද්දී අපිට කොච්චර ආඩම්බරද? (නි)
ලංකාවේ අපරාධ වාර්තා අරන් බැලුවහමම හිතාගන්න පුලුවන් මෙහේ මිනිස්සු ඉදීද නැද්ද කියලා (නි)
ශීලා හරි. (නි)
මේ මිනිස්සු ගැන මට දුකයි (දී)
මේ සියල්ල මෙසේ වෙද්දී අපි උතුම්ම රට යැයි කියමින් අපි වංශය කබල් ගාමු. (නි)
පන්ති භේදය, නිළධාරිවාදය නැතිකරලා මේ අයට රැකියා දෙන්න. (නි)
අසරණ මිනිස්සු
වෙන රටවල් වලට වඩා මොකද මිනිස්සු ඔස්ට්‍රේලියාවටම යන්නේ (දී)
අසරණ මිනිස්සු (දී)
අයියෝ සල්ලි (දී)
ආසියාවේ ආශ්චර්ය දාලා කොහෙද මේ යන්න හදන්නේ කියන එක තමයි මටත් හිතා ගන්න බැරි. (ස)
හැමදාම කියනවා ඔහොම කරන්න එපා කියලා (දී)