අපනයන කරුවනට පමණක් නොමිලයේ හලාල් සහතිකය නිකුත් කිරීමටත්, දේශීය වෙළෙඳ පොළෙන් හලාල් හණ ඉවත් කිරීමටත් ජමියා උතුල් උළමා සංවිධානය අද තීරණය කළේය.
අපනයන කරුවනට පමණක් නොමිලයේ හලාල් සහතිකය නිකුත් කිරීමටත්, දේශීය වෙළෙඳ පොළෙන් හලාල් හණ ඉවත් කිරීමටත් ජමියා උතුල් උළමා සංවිධානය අද තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සටනට සහභාගි වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාට ගොඩක් පින්! (නි)
මංගලිකා , වෙන මොනවත් තහනම් කරන්න එපාද? (නි)
ජමීයතුල් උලමාවරුන් හලාල් සහතිකය නීකුත් කීරීම නීති වීරෝධී නම් විදේශීය වෙළද පොලට නිකුත් කරන හලාල් සහතිකයත් නීති වීරෝධී වියයුතුයිනේ. (නි)
දැනට මෙය පරාජයක් ලෙස සමහර උදවිය දුටුවත් අනාගතයේ මෙය විශාල ජයග්‍රහණයක්. (නි)
බෞද්ධ රටක් ලෙස සමහර පැවිදි පාක්ෂිකයන්ගේ හැසිරීම් රටාව අප අනුමත නොකරන්නෙමු. (නි)
ඒක හොදයි (දී)
උලමා කියන කෙනා ගැන කවුරුත් දන්නවානේ... මේ දියුණු යුරෝපයෙ හලාල් ලාංචන බඩු නැහැනේ. වෙළද පොලට නිකුත් කළාට කමක් නැහැ. ඒවා මකලා හරි නැවත ආපු තැන් වලට යවලා හරි පොදු මහජනයාට නිකුත් කරන්න. අපේ රිශානා මරපු වෙලාවෙත් මෙයාලා ශරියා නීතිය සාධාරනීකරණය කළා. මේක බහුතරයක් බෞද්ධයන් ජීවත්වන රටක් බව අමතක කරන්න එපා. මමත් ක්‍රිස්තු භක්තිකයෙක් වුණත් ලංකා ඉතිහාසය බලද්දී අපත් එයාලට ගරුකළ යුතුයි. (නි)
හලාල් නැති වුණාට විතරක් මදි. වැඩිකරපු රුපියල් 30ත් අඩුකරන්න ඕනෑ. (නි)
හොද තීරණයක් (නි)
දැන් එතකොට ලංකාවෙන් පිට ඉන්න ලක්ෂ ගණනක් සිංහල බොදුනුවන් හලාල් ගහපු ලංකාවේ බඩු ගන්න ඕනෑද? නැත්නම් අපි ලංකාවෙන් එවන බඩු වර්ජනය කරන්න ඕනෑද, විදේශ වෙළදපොල විනාශ වෙන වැඩක්. (නි)
මමනම් කැමති ඒකට (දී)
මොකද්ද මම කියන්න ඕනේ (දී)
අනේ මන්දා( දී)
අපි බලමු (දී)
දැන් හැම පාරිභෝගික භාණ්ඩයකම මිළ අඩුවෙයි. (නි)
"හලාල් ලාංඡනය ඉවත් කිරීමත් සමඟ එම භාණ්ඩවල මිල පහළ යෑමක් සිදුවෙන්නේ දැයි මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ එම අය කිරීම් භාණ්ඩ එකතු කර නොමැති හෙයින් එවැන්නක් සිදු නොවන බවත්ය."??? (නි)
හිජාජ් එකත් තහනම් කරන්න. බෝම්බ කාරයොත් එන්න පුළුවන් ඔය කළු ලෝගුව අස්සෙන්. (නි)
ඒ කියන්නේ පිටින් ගේන ඒවායේ තියෙනවාද (දී)
බලාගෙන ගියාම එකෙත් ඇති වැරද්දක් නැහැ (දී)
සාධාරණය ඉෂ්ට වෙලා තියෙනවා සැමටම (දී)
අපිත් බලන් හිටියේ මොකද වෙන්නේ කියලා (දී)
චිරං ජයතු බොදු බලසේනා! (නි)
අපරාදේ. ලාංජනය තිබුණා නම් හලාල් අඳුනා ගන්න හරි තිබුනා. දැන් ඉතින් හලාල් නිකම්ම කැවෙයි. (නි)
හාලාල් එතෙරට විතරයි (දී)
මංගලිකා, ඔයත් ප්‍රවේශමෙන්! (නි)
ජය වේවා ශ්‍රී ලංකා! හුරේ! (නි)
ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට වැඩක්. (නි)
උලමාවරුන්ට ජය ශ්‍රී! (නි)
මුලින්ම හලාල් යනු කුමක් දැයි දැන ගන්න. පසුව ඔබම තීරණය කරන්න එය හොදද නරකද කියලා. විශ්වයේ ඉතාමත් අභාග්‍යවන්තයා කවරෙකු නම් අල්ලාහ්ට අවනත නොවී ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරා නොගත් පුද්ගලයාය. ඉතාමත් අභාග්‍යවන්තයා එයින් (අනුශාසනාවෙන්) වැළකි සිටියි. ඔහු කවරෙකුද යත් මහා ගින්න(නිරය)ට පිවිසෙයි. පසුව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජිවත් ද නොවෙයි. ' - අල්කුර්ආනය (නි)
මේක බෞද්ධ රටක්. එහි සංස්කෘතිය විනාශ කරන්න හදන්න එපා. (නි)
සිංහලයින්ගේ එකමුතුකමේ ජයග්‍රහණයක්. (නි)
ඇයි මිනිසුන් මෙහි ඇති හොද හෝ නරක ගැන කතා නොකරන්නේ? (නි)
ඔවු ඔවු මෙයාලා රිසානාව හලාල් කළෙත් එතෙරදිනේ. (නි)
අනේ මන්දා
කමක් නැහැ නේද, බොදු බල සේනාව ලබපු ජයක් (දී)
ඇත්තද (දී)
වෛර කරන්නන්ට වෛර නොකර ඔබතුමන්ලා ගත් තීරණයට අපි එකග වෙමු. මෙතෙක් කල් හලාල් සහතික ලබාගෙන මහජනයාට පහසුවක් සලසා දුන් සියළුම ආයතන වලටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරිමට කැමැත්තෙමි. සත්‍යය කෙදිනක හෝ ජයගන්නවාමයි. අප සැමදා ඔබ සමගයි. (නි)
එකත් හොදයි (දී)
මොකක් උනත් අපි "හා " කියලා බාර ගන්නවා (දී)
අවසානයේදී ඔවුන් ඇත්ත තේරුම් ගත්තා... (නි)
රටින් නේද වැඩියෙන්ම ලංකාවට භාණ්ඩ ගේන්නේ (දී)
විශීෂ්ට ජයග්‍රහණයක්. (නි)
අපනයනයට වඩා ආනයනය වැඩි නේද ලංකාවේ (දී)
පිටරට විතරද මිනිසුන් ඉන්නේ? අපිට නැති හලාල් එයාලටත් වැඩක් නැහැ. (නි)
එතකොට ලංකාවේ හදන දේවල් වලට හලාල් නැහැ (දී)
වෙන දෙයක් බලා ඉන්න තමයි අපිට තියෙන්නේ (දී)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
අන්න එහෙම එන්නකෝ. (නි)
හලාල් අපිට එපා. එපාම තමා. (නි)
අපිට වැදගත් වෙන්නේ ජාතීන් අතර නිදහසයි, මොකද මේ සිද්දිය දිහා මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා (දී)
මට නම් කියන්න එන්න එපා ඕවා (දී)
මම කියුවේ ඕකනේ (දී)
දැන් බලමුකෝ, හලාල් නැතුව කන්නම බැහැ කියපු කට්ටිය කන විදිය.. (නි)
දහස් ගණනක් මිනිස්සු බලන් ඉන්නේ මොකද වෙන්නේ කියා බලා ගන්න (දී)
මුස්ලිම් අය අදින ඇදුම් වලට අත තියන්න ආවොත් නම් අපිත් නිකන් ඉන්නෙ නැහැ. (නි)
සිංහල, මුස්ලිම් අපි සැම එකට ජීවත් වෙමු. (නි)
බොදු බලේ මෙන්න බලේ.. (නි)
කොහොමද බොදු බල සේනා බලේ? (නි)
ඒත් අපි අපේ ලොකුම ඇමති මණ්ඩලේ බර පැන දරනවා. (නි)
ජයවේවා ශ්‍රී ලාංකික සැමට! (නි)
හුරේ හුරේ හුරේ!!! (නි)
සුපිරි වැඩක්! (නි)
කොහොම වුණත් අපිට හලාල් එපා. (නි)
ජය ජය වේ ශ්රී ලංකා! (නි)
දැන්වත් තේරුනා ඇති උලමාවරුන්ට. (නි)
බේරුවල මොහොමඩ්, හලාල් සහතික එන්න කලින් ඔයාලා කෑවෙ නැද්ද? (නි)
අපනයනයටත් හලාල් අනවශ්‍යයි. (නි)
ජමියා උතුල් උළමාවරුන් ඇයි මේකට කැමති වුණේ? (නි)
ඒ කියන්නේ පිට රටින් ලංකාවට ගේන දේවල් වල තියෙනවා (දී)
වැඩේ නම් හොදයි (දී)
සිංහල මුස්ලිම් සහෝදරයන් සියල්ල දිනේවා! (නි)
මැදපෙරදිග මුස්ලිම් රටවල වහල් සේවය වහා නතර කරන්න. (නි)
අනේ උලමාවරු පවු! (නි)
ජාතික සමගිය සදහා ගත් හොද තීරණයක්. (නි)
කමෝන උලමාවරුනි කමෝන්! (නි)
දැන් කට්ටියට සන්තෝෂද? (නි)
දේශයේ සාමය,සහජීවනය,අභිවෘද්ධිය උදෙසා ජම්යියතුල් උලමා සභාව ගත් අභීතවත් තීරණයට ගරු කරමු. (නි)
කවදා වෙනකල්ද? හැමදාටමද? (නි)
හලාල් වෙනුවෙන් සුළු මුදලක් ගෙවන්න බැරි අපේ රට කිසිම ප්‍රශ්නයක් නැතුව ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය නඩත්තු කරනවා. (නි)
හලාල් අවශ්‍ය වෙන්නේ ලාංකීය මුස්ලිම් අයට. ඒවා නවත්තලා අපනයනයට විතරක් දෙන්නේ මොකටද? නවත්තනවා නම් ඔක්කොම නවත්තන්න. නැත්නම් ඔක්කොටම දෙන්න. (නි)
හලාල් නිසා වැටුණු ව්‍යාපාර ගොඩගන්න සෑහෙන කාලයක් යාවි මම හිතන්නේ. (නි)
කොන්ද පන නැති දේශපාලනයට බැරිවුණ දේ ජන බලයෙන් කළා. තව මාසයක් අපිට බලෙන් හලාල් කවන්න හැදුවා නම් මුස්ලිම් මුදලාලිලා බංකොලොත්. (නි)
බොදු බල සේනාවට අපේ උත්තමාචාරය! (නි)
දැන් සියල්ල හොදින්ම පැහැදිලියි. (නි)
ජය ශ්‍රී! (නි)
උලමාවරුන්ගේ සංගමය ගත් තීරණය හොද එකක්. (නි)
උලමා සංවිධානයට ගොඩක් ස්තුතියි (නි)
සුභ පැතුම් සිංහලයිනි! (නි)
හොඳ පියවරක්, නමුත් අඛණ්ඩවම නිරීක්ෂණයෙන් සිටිය යුතුයි.මොනයම් ආකාරයකින් හෝ නීතිගත කරගත හැකි පියවරකට පිවිසිය හැකියි. (නි)
අන්න එහෙම එන්නකෝ. (නි)
කොහොම වුණත් පාර්වතී කියන දේ නම් සහතික ඇත්ත. (නි)
ඒකට මම කැමතියි. (නි)
ලෝක වෙළද පොළේ තෙල් මිළ වැඩිවෙද්දී තෙල් මිළ ඉහළ යන මේ ආශ්චර්යවත් රටේ ජීවන බර අඩුකරන්න කියලා බොදු බල සේනාවයි, උලමාවරුනුයි එකට එකතුවෙලා සටන් කළොත් හොද නැද්ද? (නි)
හරි ... කමක් නැහැ (දී)
ලොකු දෙයක්. (නි)
මේ වෙනුවෙන් සටන් කළ සියල්ලන්ටම අපේ ජාතියේ උත්තමාචාරය! (නි)
හලාල් ලෝගෝ එක ඉවත් කිරීම විතරද වුණේ එතකොට? (නි)
ලංකාවට 80% විතර පිට රටින් නේද භාණ්ඩ ගේන්නේ (දී)
සිංහලයිනි,මේ හලාල් ප්‍රශ්නයේදී එකතුවී සටන් කළා මෙන්ම ඉදිරියටත් ඇස් කන් අවදිකරගෙන ඉන්න. (නි)
ප්‍රශ්නය තියෙන්නේ හලාල් වල නෙමෙයි. කට්ටිය හලාල් ගැන හරියට දන්නෙ නැතිකමෙයි. (නි)
හොදයි. (නි)
තව අවුරුද්දක් යන්න කලින් කට්ටියට තේරෙයි. (නි)
ඉදිරියේදී ආගම් දෙක අතර ගැටුමක් ඇති වන බව මට විශ්වාසයෙන් යුතුව කියන්න පුලුවන්. (නි)
ඉදිරියටත් ඇස් කන් අවදිකරගෙන ඉමු. සිංහල බොදු අප මුස්ලිම් සහෝදර,සහෝදරියන්ට වෛර නොකරන්නෙමු.එය අනුමත නොකරන්නෙමු.නමුත් බොදුනුවන් වන අප මෙවන් වැඩද අනුමත නොකරන්නෙමු.
හලාල් කිසිදා නැති නොවේ. (නි)
හලාල් නැතුව අපිට නම් ජීවත් වෙන්න බැහැ. (නි)
වචන ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න (දී)
හාලාල් හන කියන්නේ (දී)
වරදක් නැහැ (දී)
මිනිසුනේ වගකීමෙන් වැඩ කරන්න (දී)
බොදු බල සේනාවේ ශක්තිය සහ කැපවීම මත ලබාගත් මෙම ජයග්‍රහණයට සිංහල අපේ සුභ පැතුම්! (නි)
මොහොමඩ් 2013-03-11 13:07:50 දේශයේ සාමය,සහජීවනය,අභිවෘද්ධිය උදෙසා ජම්යියතුල් උලමා සභාව ගත් අභීතවත් තීරණයට ගරු කරමු. (නි) .................................................................................................. අපේ හාමුදුරුන්ගේ සාධාරණ තීරණයට අපි ගරු කරමු (දී)
සාධාරණයට මුල් තැන (දී)
කවුද ඉල්ලීම කරලා තියෙන්නේ (දී)
හ්ම්! ඒකත් එහෙමද? (නි)
පිරිසකට සතුටුයි පිරිසකට දුකයි (දී)
ඕක විතරක් නෙමෙයි, මුස්ලිම් අයට විතරක් විවාහ 4 ක් කරගන්න දෙන එකත් වැරදියි. මොකද ලංකාවේ නීතිය අනුව කවුරුත් එක සමානයි. ඒකත් නවත්තන්න ඕනෑ, නැත්නම් ඔක්කොටම දෙන්න ඕනෑ. (නි)
දැන් මොකද කරන්නේ ? (දී)
අනේ හලාල් එකක් දෙකක් වත් ඉතුරු කරන්න, ලුම්බිණීලා වගේ අයට කාලා ජීවත් වෙන්න. (නි)
හලාල් කියන්නේ මොකද්ද කියලා තවම කියුවේ නැහැ මට (දී)
දැන් මොකද වෙන්නේ (දී)
එපා කියපු පිරිස ලබපු ජයග්‍රහනයක් (දී)
බලන්නකෝ කට්ටියම සහයෝගයෙන් තීරණය ගත්ත හැටි. ආදර්ශයක් ලෝකෙටම (දී)
සැමටම සාධාරණය ඉටු කරන්න (දී )
අනේ මන්දා ඇත්තටම (දී)
කාටවත් අසාධාරණයක් නොවෙන්න වැඩ කරන්න (දී)
හලාල් යනු පිරිසිදුබවයි. (නි)
ටිකක් පරක්කු වෙලා තේරෙයි, අයියලාට. (නි)
වැඩක් නැහැ ඔය වැඩ බොරු වැඩ (දී)
සතුටුයි මගේ සහෝදර වරුනේ. අපිට දුකක් නම් නැහැ. මම දන්නේ නැහැ මොකටද ඔයාලා ඕකට ඔයතරම් විරුද්ධ වුණේ කියලා. හුඟ දෙනෙකු මේක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අනේ පව්. මොන තීර්රණය ගත්තත් හොඳ තීරණයක් ගත්තේ. ඔයාලට සතුටු නම් අපිටත් සතුටුයි. (නි)
හලාල් තියෙන්නේ කෑම වලට විතරද (දී)
මෙන්න අපෙන් බොදු බල සේනාවට හුරේ පාරක්! (නි)
රට ජාතිය වෙනුවෙන් හඩ නැගූ අප හිමිවරුන්ට තෙරුවන් සරණයි! (නි)
හොදද ? නරකද ? (දී)
මම දැන ගත්තා ඕක තමයි වෙන්නේ කියලා (දී)
අරක්කු, කසිප්පු දහජරාව බොන අපිට මොන හලාල්ද කිවුවලු. (නි)
මොනවා වෙන්න යනවාද මන්දා (දී)
ඒකත් හොදයි නේද, (දී)