පහතරට නැටුම් සම්ප්‍රදායේදි ඇරැව්වල කපුපත්තිනි පරම්පරාව නමක් දිනා සිටී පිළියන්දළ ගනේවත්ත සතර මහා දේවාලයේ අධිපති මහී සුදේශ වැලිවත්ත මහතා ඇරුව්වල පරපුරේ හත් වැනියාය.
ඇරැව්වල විද්‍යාලෝක මහ විදුහලේ ගම්මඩු ශාන්ති කර්මයේදි නැටුම් ශිල්පිහු 17 දෙනෙක් කළ එළි බැස්සාහ
ඔවුහු මහී කපු පත්තිනි මහතාගෙන් නැටුම් උගෙනගත්හ.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා පරපුර දේශියත්වයට කැප වෙලා (දී)
ඉතාමත්ම වටිනා වැඩක් (දී)
අපේ උතුම් සිංහල සංස්කෘතික දායාද රැකගැනීමට ඔබ දරන වැයම හා ඔබගේ දායකත්වය ඉහලින්ම අගය කරමු. ඔබ සැමට ජය වේවා! ඔබ සැම දිනෙන් දින දියුණු වේවා! (නි)
උණුසුම් සුභපැතුම් (දී)
බොහොම හොද දෙයක් , අපේ දේ අපි රැක ගන්න ඕනේ (දී)
වීඩියෝ එකකුත් පුලුවන් නම් දාන්න. මගෙන් සුභ පැතුම්! (නි)
නියම වැඩක්. ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. (නි)
ඇත්තටම හරිම සතුටුයි. මෙවන් දේවල් තවත් ඉදිරියටත් කළ යුතුයි. (නි)
අපේකම මෙහෙම තියෙනවා දැක්කහම ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට ආඩම්බරයි. (නි)
මට නම් මේ නැටුම් ගැන වැටහීමක් නැහැ. (නි)
ජාතික කලාවන් රැකීම ගැන අපේ ස්තූතිය! (නි)
අපේ සිහළ උරුමය අනාගත පරපුරට දායාද කරමු. (නි)
බෙර නාදයට පා තබමින් රවුම් ගැසේ.. වේගෙන් කැරකෙමින් සක බඹරයන් ලෙසේ.. සිත කය විනීතව හසුරන කලා රසේ.. රැකගත යුතුයි හැකියාවන් අපි මෙලෙසේ (දී)
සුභ පැතුම් දරුවනේ! හුග කාලෙකට පස්සේ සුභදායී පුවතක්. (නි)
හොද වැඩක්. අපෙන් සුභ පැතුම්! (නි)