අපරභාගයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීම‍ට ඇති හැකියාව අඩුවෙමින් පවතී.

  කෙසේවෙතත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත් වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.