පානදුර අම්බලන්දූව පාසල් ක්‍රීඩාංගනයේදී නල්ලූරුව හා අම්බලන්දූව පාපන්දු කණ්ඩායම් අතර පාපන්දු තරඟයක් පවතින අතරවාරයේ ඇතිවූ ගැටුමකින් නල්ලූරුව කණ්ඩායමේ සාමාජිකයකු තුවාල වීමෙන් පසුව පිරිස අතර හටගත් ගැටුම මැඩ පැවැත්වූ බව පොලීසිය කියයි.
හමුදා සාමාජිකයෝ කිහිප දෙනෙක් නල්ලූරුව කණ්ඩායමේ ක්‍රීඩා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාජිකයකු තුවාල වීමෙන් පසුව පිරිස අතර හටගත් ගැටුම මැඩ පැවැත්වූ බව පොලීසිය කියනවලු නේද? (නි)
කොල්ලෝ උනාම ඔහොමතමයි (දී)
මටත් කියන්න තියෙන්නේ කොල්ලෝ ඔහොමතමයි (නි)