භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීමේ අයදුම්පත ගැන කරුණු දැක්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා දුමින්ද සිල්වාගේ නීතිඥවරයාට ලබන මැයි 15 වැනිදාට අවසර දුන්නේය. එදිනට නීතිපති හා රහස් පොලිසියද කැඳවන ලෙසද විනිසුරු දැන්වීය.
දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි අනුජ පේ‍්‍රමරත්න හා ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරුන් ඇප ඉල්ලීමට කෙටි දිනයක් ඉල්ලමින් පැවසූයේ හිසට බරපතල තුවාල සිදුවී ඇති දුමින්දගේ හිස් කබලේ කොටසක්ද ඉවත් කර ඇති බවයි. එය වර්ධනය වීමට අවුරුදු තුනක් පමණ ගතවිය හැකි බව වෛද්‍යවරුන් කියාඇතැයිද ඔහුට තැන්තැන්වලට යන්නට සිදුවුවහොත් එය ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකියයිද නීතිඥවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, අසරණ මනුස්සයා (දී)
ඔබට ඉක්මන් සුව! (නි)
මේවා එයා උප්පත්තියෙන්ම ගෙනා කර්ම වෙන්නත් පුලුවන්. (නි)
එයාට ඇප දෙනවාද (දී)
තත්ත්වය එසේනම් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහුගේ මන්ත්‍රීධුරය අහෝසි කළ යුතුය. මන්ද, ඔහුට පාර්ලිමේන්තුවට යන්නටත් බැරි නිසා. (නි)
ඇප දුන්නත් නැතත් එයා යස අගේට එය ඉන්නේ... (නි)
මෙතුමා වැනි යුග පුරුෂයින් රටට අවශ්‍ය යුගයක කෙසේ හෝ අපි මොහු සුව කරගත යුතුයි. (නි)
මෙයාට ඇප දෙනවාද (දී)
මතක නැහැ කියන්න (දී)
මොකද ඊට හේතුව (දී)