මිහිරිගම නගරයේ සංගීත සංදර්ශනයක් බලන්නට ආ තරුණියක කැළයට රැගෙන ගොස් කෙළෙසා මරා දැමීමට ළිඳකට තල්ලු කර සිටියදී බේරා ගත් බව පොලීසිය කියයි.
සැකපිට පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පැය අටකට වැඩි කාලයක් ඇය ළිඳ ඇතුළේ සිටි බවත් අඩි 12ක් ගැඹුරු ළිඳේ වතුර අඩි දෙකකට වඩා නැති නිසා ඇය බේරී ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර නිදහස් ලංකාව ගැන කතා කරන අය කො දැන්????? (දී)
දැන් බලමුකෝ මෙච්චර මේ ගැන ප්‍රසිද්ධ වෙලත් මින්පස්සේ අනෙක් ගැහැණු ළමයි නොගිහින් ඉදීද කියලා.
ශක්තිමත් පණක් (දී)
කෙල්ලෝ කැලේට යන්නේ බලෙන් නෙමෙයිනේ?? (නි)
ඔබට දෙවි පිහිටයි (දී)
අනේ දුවේ නුබට ධිර්ගායු (දී)
වරදට දඩුවම් නොකිරීමේ වරද තමයි (ස)
මෙතන හැම කෙනාම වැරදියි. (නි)
අනතුරක් නොවෙච්ච එකනම් හොදයි (දී)
නිතිය ක්‍රියාත්මක කරන්න. වරදකරුවන්ට දඩුවම් කරන්න (දී)
පාසල් සිසුන් දෙදෙනෙකුගේ නම් ගෑවීම විදේශීය කුමන්ත්‍රණයකි. (නි)
අතලේ සුමන හිමියන්ගේ කතාව හරි. අපරාධකරුට නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැ වගේම රූපවාහිනියෙන් මේවා ප්‍රචාරය කරන්නේ රස කරලා. (නි)
ධර්මයට ගොඩක් කැමති අය වගෙයි. ඒකයි මරන්නෙ නැතුව පණ පිටින්ම ළිදට දාලා තියෙන්නේ. (නි)
කුරිරු ලෝකයක් වෙලා (දී)
ජිවත් වෙන්න වාසනාව තියෙන තියෙනවාතමයි, නමුත් අපි බලන්න ඕනේ මේ සිදුවීම වුනේ කුමන හේතුවක් නිසාද කියලා. සමාජය පිරිහිලාද, සමාජයේ ආතතිය වැඩිවෙලාද , අන්න ඒ වගේ කරුණු (දී)
මෙවන් අපරාධ තවත් නොකරන්න හොද දඩුවමක් දෙන්න. (නි)
අපේ ළමයින්ට ගිය කලක්? (නි)
ඔක්කොටම කලින් නීතිය අළුතින් සකස් කරන්න ඕනෑ. (නි)
කෝ අපේ දේශප්‍රේමියෝ?? මොකෝ මේවා වෙන්නේ කේතුමතී පුරේද? (නි)
නොමැරේ නොකිය ජීවිතේ බේරෙ කිවා නම් හරි.තිරිසන් සිසුන්ට නිසි දඩුවම් දෙන්න.(ස)
සුමුදු, ඔයාගේ මොලේ නම් නියමය්. ඊට වඩා හොඳය් ලංකාවේම සංගීතය සම්පූර්ණයෙන් තහනම් කල නම් . එතකොට කිසිම කෙනෙක් ඒවාට යන්නේ නැහැ, රෑට එහෙමෙහෙ යන්න ඕනෙත් නැහැ, අතවර වෙන්නෙත් නැහැ, ලිඳේ වැටෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, අපි කමෙන්ට් දාන්න ඕනෙත් නැහැ ... (දී)
ලේ ගිහින් මැරෙන්න අවයවයක් කපන්න ඕනෑ. (නි)
ගනු ළමයෙක්ට සංගීතයක් වත් බලන්න යන්න බැහැ (දී)
ගැහැණු ළමයින්ව මෙහෙම යවනවද ගෙදර කෙනෙක්වත් නැතුව? (නි)
ඔය අපරාදේ කළේ ඇයගේ පෙම්වතා කියනවලු නේද ? ඒක එහෙම නම් එහෙම පෙම්වතුන් හොදයි වංගෙඩියේ දාලා කොටන්න. උපරිම දඬුවම දෙන්න ඕනෑ ඔය වගේ කැත වැඩ කරනවට. (නි)
නෙරුවන් සරණයි දුවේ නුබට (දී)
මට අර ඉන්දියාවේ සිද්දිය මතක් උනා (දී)
සියල්ලෝම මරණයට බිය වෙති (ස)
මොනතරම් දේ වුණත් ධර්මය අනුව ජීවත්වෙන අයට කිසිදා වරදක් වන්නේ නැහැ. (නි)
දැන් කොහොමද ඒ ළමයට. නවතම තොරතුරු පල කරන්න (දී)
පැය අටක් කියන්නේ පොඩි වෙලාවක්ද (දී)
ජිවත් වෙන්න පින තියෙනවා දුවේ නුබට (දී)
නීතිය ක්‍රියාත්මක කරන්න. වයස බලන්න එපා මමනම් කියන්නේ (දී)
සිසුන් ....? (නි)
තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඇගේ පෙම්වතා වුණොත්? දැන් හුගක් කතා අන්තිමට එහෙමනේ වෙන්නේ. (නි)
මරණ දඩුවම දීම සාධාරණයි. (නි)
ජීවිතේ බේරගත්ත එකනම් ලොකු දෙයක්. ඒත් ඇයව දැන් අධිකරණය පොලීසිය නොමරා මරනවා. අපරාධකරපු අය අත්අඩංගුවට ගත්තත් වැඩක් නැහැ. රිමාන්ඩ් කළත් ටික දිනකින් ඇප ලබනවා. නැවත අපරාධකරනවා. නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැ. අපරාධයට ලක්වුනු අයගේ මුදල් හා කාලය විනාස වීම විතරයි වෙන්නේ. (නි)
කොහොම නමුත් එයා ආයුෂ වැඩි කෙනෙක් වෙන්න ඇති. (නි)
වැරදිකරුවන්ට දැඩි දඩුවම් දෙන්න. (නි)
මව්පියෝ නැතිව ඇයි මෙහෙම ගමන් යන්නේ. විශේෂයෙන් ගෑනු ළමයි (අ)
අපේ රටේ මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා... (නි)
ඇත්තටම පුදුමයක්...... (නි)
ගැහැණු ළමයා කැමැත්තෙන් නේද ගිහින් තියෙනවා කියන්නේ? (නි)
මොහොමඩ්,ඔයා හරී.
පස්සේ එයා කියයිද දන්නෙ නැහැ, "මට දැන් ඇදේ හිටියත් එකයි, ළිදේ හිටියත් එකයි" කියලා. (නි)
මෙන්න තවත් උතුම් බව පෙන්වන සිදුවීමක්. (නි)
මේ අය ඉන්දියාවේ ආභාෂය අරගෙනවද්ද? (නි)
ගැහැණු ළමයි ඔය වගේ තැන්වලට යන්න හොද නැහැ. (නි)
එල්ලුම් ගහ ගෙනෙන්නෙ නැද්ද? (නි)
පේනවනේ ආසියාවේ ආශ්චර්යය. (නි)
රොත්ත පිටින්ම එකපාරම ආශ්චර්යයට යන්න වගෙයි දගලන්නේ. (නි)
මේ ළමයි උල තියන්නනේ වටින්නේ. (නි)
ඇයි බල සේනාව මේවාට මැදිහත් නොවන්නේ? (නි)
රටේ අපරාධ පුදුම ලෙස වැඩිවෙනවා. කරුණාකර එල්ලුම් ගහ ගෙනෙන්න. (නි)
දැන් මොකක්ද එතකොට වැරදිකරුවන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගය? (නි)
අපේ හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත. (නි)
සංගීත බලන්න ගැහැණු ළමයි යනවාට මම විරුද්දයි (දී)
මෙච්චරටම ළමයි නැහැදිලාද? (නි)
මේ ශිෂ්‍යයන්ගේ අදාල අවයවය ඉවත් කර දාන්න, නැවත වැඩක් ගන්න බැරි වෙන්න. (නි)
මේ ළමයාට ජිවත් වෙන්න වාසනාව තියෙනවා ඒ නිසයි බේරුනේ (දී)
මිනිස්සුන්ගේ හැගීම් පාලනය කර ගන්න බැරි කම (දී)
පාසල් කාලෙදිම මෙහෙම කළා නම් රජ කාලේ දඩුවම් දුන්නත් මදි. (නි)
එක දේශපාඥයෙක් ගැහැණු 100ක් දූෂණය කරලා උත්සව පවත්වන මේ රටේ මේ සිදුවීම ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ. (නි)
දුවේ නුබට බුදු සරණයි (දී)
අනේ වාසනාවන් (දී)
වෙලාවකට අපේ රට ගැන දුකත් හිතෙනවා. (නි)
හිල්මි, අනුන් දාන බිත්තර වලට කෙකර ගාන්නෙ නැතුව හිටියොත් නේද හොද? (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න අකුරට (දී)
වහං රෝහල් ගත කරන්න (දී)
සමාජය මේ තරම් කුරිරි මොකද (දී)
පය අටක් කියන්නේ පොඩි කාලයක්ද (දී)
සමාජය මේ තරම් වෙනස් මොකද (දී)
ඒ පිරිසට දැඩි දඩුවම් දෙන්න (දී)
හේමසර හිමියන්ට පුදුම දුකක්නේ තියෙන්නේ??? (නි)
කෝ අපේ සිංහලයින්? ක්‍රිකට් මැච් බලනවද තාම? (නි)
වතුර නොතිබ්බේ වාසනාවට (දී)
මිනිසුනේ මොකද මේ වෙලා තියෙන්නේ. තමන්ගේ හැගීම් පාලනය කරගන්න (දී)
වතුර නොතිබ්බ හින්දා තමයි බේරුනේ (දී)
ගැහැණු ළමයි වුණහම මීට වැඩිය කල්පනාකාරී වියයුතුය. (නි)
ලෝක පුදුමයක් (දී)
මේ වගේ මිනිස්සු සමාජයේ තියා ගන්න එපා (දී)
මේ වගේ තිරිසනුන්ට සිසුන් කියන එකත් අපරාධයක්. (නි)
මහා නැහැදිච්ච සමාජයක වෙසෙන මිනිස්සු අපි (දී)
වරදට නිසි දඩුවම් දෙන නීතියක් රටේ තිබුණා නම් අද මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)
නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (දී)
අද කාලේ ගැහැණු ළමයෙක් තනිවම සංගීතයක් බලන්න එන්න හොදද? (නි)
අනේ දුවේ නුබට තෙරුවන් සරණයි. (දී)
මේ ළමයාට මොකුත් කරදරයක් නැහැ නේද දැන් (දී)
කඩුවෙල පැත්තේ "ත්‍රී රෝද " දූෂකයෝ ටිකකුත් ඇප අරන් ඇවිත් රථ ගාලේ ඒවාට නගින්නේ නැති ගැහැනුන්ට තර්ජනය කරනවා. ඔන්න නීතිය? (නි)
දෙමවුපියන්ගේ නොසැළකිල්ල. දැන් ඉතින් ජීවත් වුණත් අනාගතයට මුහුණ දෙන්න එපැයි. (නි)
ළමයි කියලා බුරුල දෙන්න එපා (දී)
ඔබට ජිවත් වෙන්න වාසනාව තියෙනවා (දී)
කරුණාකර අදාළ සියළු අංගෝපාංග ඔවුන්ගෙන් ඉවත් කරන්න. එතකොට පුලුවන් ගැහැණු ළමයින්ට කරදරයක් නැතුව ඉන්න. (නි)
අපේ රටේ මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා... (නි)
සුමුදු කියන කෙනාගේ කියමනට මම සෑහෙන විරුද්ධයි. (නි)