IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාරය ඇත : හිමිකරු නැත

ආනමඩුවේ ව්‍යාපාරිකයකුගේ පුතකු කොළඹ සිට ආනමඩුව බලා ගිය කාරය මුන්දලමේ සිංහල විද්‍යාලයය අසලින් සොයාගත් මුන්දලට පොලිසිය එහි පැමිණි අය සොයයි. ව්‍යාපාරික පුතාගේ ජංගම දුරකතන පවා රියේ ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

කාරය ඇත : හිමිකරු නැත

ඩයස් Tuesday, 12 March 2013 04:24 AM

මෙයා හොද රක්ෂණයක් දාලද දන්නේ නැහැ. එහෙම නැත්නම් යම් කල්ලියක් විසින් අතුරුදහන් කළාවද්ද? (නි)

:       0       0

සිලවා Monday, 11 March 2013 05:23 PM

කොහේ හරි යන්න ඇති . ඔය ටික දවසක් යනකොට එයි (දී)

:       0       0

ලලිත් Monday, 11 March 2013 06:14 PM

කප්පම්කාරයින්ගෙ වැඩක්වද්ද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 March 2013 10:32 AM

හරියට ජාතක කතා වස්තුවක් වගෙයි නේද? (නි)

:       0       0

ජයතිස්ස Monday, 11 March 2013 11:06 PM

ජීවිත හානියක් නොවී ඕනෑ දෙයක්. (නි)

:       0       0

ලංකා Monday, 11 March 2013 02:59 PM

මොන අපරාධයක්ද ඒ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site