දිවුලපිටිය බාදුරාගොඩ පොත්තෙවෙල දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු යැයි සැකකෙරෙන අයකු මිය ගොස් ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
එසේ මිය ගියේ සිසිර කුමාර නොහොත් පොත්තාවෙල කලුවා නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි බව කියන තුවක්කුකරු මොහුට වෙඩි තබා පලාගොස් ඇතැයි පෙලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි නරකයි දෙකම මෙතන එකට තිබෙනවා. (නි)
මේ සුන්දර සාමකාමී දිවයිනේ අපරාධ නොවෙනවා කියලා කියන අය දැන් ගොළුද? (නි)
මෙන්න අපේ උතුම් බව විදහා දක්වන තවත් එක් අවස්ථාවක්. (නි)
පේනවා නේද කැලෑ නිතිය කොච්චරද කියලා (දී)
පාතාලය කියන්නේ ඕකට තමයි (දී)
වැදගත් පුවතක්. (නි)
මේ වගේ රටට බර අයට නම් මොනවා වුණත් අපිට කමක් නැහැ. (නි)
පොත්තේවෙල කලු මල්ලිගෙන් ගමට සිදුවුන කරදර ගැන අහන්න. http://www.nethfm.com/site/පොත්තේවෙල_කලු_මල්ලි_-11-193-v.html (නි)
පාතාලයට සම්බන්ධ සියළු දාමරිකයින්ට මොන ක්‍රමයකින් හරි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඒවා මෙහෙම වෙන්න ඕනෑ දේවල්. ජය වේවා! (නි)
මේවට ප්‍රතිචාර දැම්මොත් අපිටත් නාදුනන තුවක්කුකාරයන්ගේ පිහිට තමයි. (නි)
කාලෙකට පස්සේ ඇගට දැනෙන ප්‍රවෘත්තියක් ඇහුවා. (නි)
වරදිත් ඇති හොදත් ඇති මනුෂ්‍ය ජීවිතයක්. (නි)