සිස්ටයින් දෙව්මැදුරේ ඉතාලි වේලාවෙන් පස්වරු 7ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30ට) පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙන් ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා නව පාප්වහන්සේ ලෙස තේරී පත් විය.

ෆ්‍රැන්සිස්කෝ 1 ලෙස නව පාප්වහන්සේ හැඳින්වෙන බව වතිකාන ආරංචි කියයි.