අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා සේවකයෝ 170ක් පමණ අද වැඩ වැරූහ.
මේ නිසා ගොවීන් වී විකුණා ගැනීමට නොහැකිව අසරණවී සිටිති.
වී ගෝනියක් ගබඩා කිරීම සඳහා දුන් රුපියල් හත වෙනුවට රුපියල් 12ක් ඉල්ලමින් ඔවුන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ අම්පාර දිසාපතිට යොමු කළ බව වී අළෙවි මන්ඩග සභාපති කේ බී ජයසිංහ මහතා කියයි.
මේ ප්‍රශ්නය අමාත්‍යංශයට යොමු කළ බව දිසාපති නීල් ද අල්විස් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි නේ..(ස)
වී ටික බොල් වෙනකල්ම බෝලෙ පාස් කරයි. (නි)
ඇයි මෙයාලට ස්ථිර ආදායමක් ලැබෙන විදියක් ගැන බලන්නෙ නැත්තේ? (නි)