දිවයිනට නැගෙනහිර සහ ගිණිකොණ වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය.
සුළං නැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර වේගය පැ.කි 20-40 ක් පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd