කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ වසා දමන ලද එක්ස්ටෙල් කම්හල පැවති භූමියේදී මැණික් ඉල්ලම් ගෝනි හැටක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකාර එම් ජී අයි සී මංචනායක මහතා කියයි.
ඉල්ලම් තොගය මෙම මස 19 වැනි දින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයයේදී වෙන්දේසි කිරීමට කටයුතු යොදන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ජී ඩබ්ලිව් අමරසිරි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝනියකට දහා ගාණේ දෙන්නම් මට දෙනවාද (අ)
මාර ඉල්ලම නේ (ස)
දැන් මේවා හාරපු තැන් වලටම ගිහින් දානවද? (නි)