පුත්තලම නගරයේ දී සහෝදරයන් දෙදෙනකු පැහැරගත් පිරිසක් ඔවුනට පහරදී පැය තුනකට පසුව නගරයේදීම මුදා හැර ඇතැයි ඔවුන්ගේ පියා පොලිසියට පැමිණිලිකැර ඇත. බදාදා රාත‍්‍රියේ දී පැහැරගත් මේ දෙදෙනා පුත්තලම පාසලක සිසුන් දෙදෙනෙකි. ඔවුහු වයස අවුරුදු 17 හා 18 වයසේ සහෝදරයෝය. එක් සිසුවෙක් රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd