ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙගෙඩිගේ නැටීමෙන් බලාපොරොත්තු වේ.
පසුගියදා ඇරව්වල දී මෙම විරල අවස්ථාව දැකගත හැකි විය.
ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙගෙඩිගේ නැටීමෙන් බලාපොරොත්තු වේ.
පසුගියදා ඇරව්වල දී මෙම විරල අවස්ථාව දැකගත හැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, පෙනීම හොඳ මදිද ? පේන්නේ නැද්ද තරුණ ළමයි ටිකක් ලස්සනට මේ වැඩේ කරගෙන යනවා (ස)
දැනට සිටින ශිල්පීන්ගෙන් පසු පරම්පරාවක් නැද්ද? ඉදිරි අනාගත පරපුරටත් මේ අංගයන් දැකබලා ගැනීමට ඉඩ සළසන්න. (නි)
මේ තරුණ පිරිසට ඉදිරියටත් මේ සංස්කෘතික අංග රැක ගැනීමට ශක්තිය ලැබේවා (ස)