සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි. මේ අනුව සරසවි පරිශ්‍රයේ ශිෂ්‍ය සංගම් කටයුතු කිසිවකට ඉඩ නොලැබේ.
සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි. මේ අනුව සරසවි පරිශ්‍රයේ ශිෂ්‍ය සංගම් කටයුතු කිසිවකට ඉඩ නොලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදී සංගම් වගේ වැඩ කරන්නේ. ඒවා අනිවාර්යයෙන්ම තහනම් කල යුතුයි (ස)
දැන් ඉතින් ඔකෙ ඉන්න දෑකැති අයියලා ටික පෙලපාලි යයි. ඕකෙන් දුක් විදින්නෙ අහිංසක දෙමව්පියන්ගෙ දරුවො (ස)
සන්තෝසයි (දී)
අනේ හර්ෂ, ඔයා දන්නේ නැත්නම් නිකන් ඉන්න. දැන් ලංකාවේ දුක් විදින්නේ අහිංසක දෙමවුපියන්ගේ දරුවෝ විතරක් නෙමෙයි. මුළු ලංකාවම දුක් විදිනවා. (නි)
ඉගෙන ගන්න ළමයිනේ (දී)
අයියෝ ළමයි (දී)
මේ ළමයි තමයි පණ්ඩිතකම් කරලා අනාගතය විනාශ කරගන්නේ. (නි)
ඇයි එහෙම තහංචි දාන්නේ? (නි)