කළුවර ගස් වැව ග්‍රාම සේවා නිලධරයකු අනවසරයෙන් බුරුත කඳන් 19ක් ලොරියකින් රැගෙන යද්දී සාලියවැව ඉහළ පුළියම්කුළමේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මීගස්වැව රක්ෂිතයෙන් කැපූ බව කියන බුරුත සමීප නෑයකුගේ ලොරියකින් ප්‍රවාහනය කළ බවට ද පොලීසිය තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමසේවක මහත්තයනේ අවසර දෙන්නේ , ඉතින් එයාට අමුතුවෙන් අවසර ඕනි නෑනේ (ස)
ග්‍රාම සේවකගේ රැකියාව ඉවරයිද ? (ස)
බුරුත ගස් පෙන්නන්න බැරි ග්‍රාම නිළධාරියෙක් ඒ කාලේ වනාතවිල්ලුව පැත්තෙත් හිටියා. (නි)
දැන් ඉතින් සමීප චරිතත් සමග කල්දේරම් බත කන්න බැරියෑ. (නි)
ගමක වැරදිකරුවෙක් අත්අඩංගුවට ගන්න බැරි වෙලාවක පොලිසිය පිහිට පතාගෙන යන්නයි.. මාර් උපදේශකයා වෙන ග්‍රාමසේවක ලගටයි.. මේ වැනි දේවල් නැවත නොකරන්න හොර ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් පමුණුවන්න.!(නු)
ඉතින් කොහොමද ගම හදන්නේ ? (ස)
ගස් කපන්න එපා මනුස්සයෝ (දී)
මෙයාගේ නමත් එක්කම විස්තරේ දාන්නකෝ (ස)
ග්‍රාමසේවක පට්ටම ගලවන්න ඕනි (ස)