ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංවිධානයක් වූ ‘මහින්ද සමාජයේ‘ 16 වැනි වාර්ෂික මහා සභාව මෙම 17 වැනි ඉරිදා උදේ 9.30ට කොළඹ හත ස්ටැන්ලි විජේසූන්දර මාවතේ විද්වත් වෘත්තිකයන්ගේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.
යුද හමුදා මේජර් ජනරාල් නිලයට පත් මහින්ද ආදි ශිෂ්‍ය ලසන්ත වික්‍රමසූරියට උපහාර දැක්වීම ද එහි එක් අංගයකි.
0777 414 321
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා , අගනා වැඩක් (දී)
හොඳ වැඩක් කොළඹට සීමා නොවී ගාල්ලෙත් පැවැත් වූවානම් හොදයි! මහින්ද ශ්‍රාත්‍රශාලා දිනේවා! (දී)
පාසලට උදවුවකුත් කළොත් නේද හොද? (නි)