කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
වැලන්ටයින් දිනය සමරන්නට තුම්මුල්ලේ සමාජ ශාලාවකට ගොස් ඇතිවූ ගැටුමෙන් කොළඹ බාන්ස් පෙදෙසේ ජයකුමාර් සුනේන්ද්‍රන් (23) මරණයට පත් විය.
මොහොමඩ් රාසික් මොහොමඩ්, ජලල්ඩීන් ඉමාම්ඩීන්, මොහොමඩ් හසන් සබීදීන්, ජලාදීල් අලී හා මොහොමඩ් අන්සාස් රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත අරින්න එපා (දී)
බෙල්ල කපා දමන්න (අ)
මෙයාලට නම් ශර්යා නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ..!(නු)
නීතිය ක්‍රියාත්මක වෙන්න නම් මෙයාලව හදුනාගන්න ඕනෑ? (නි)
ඇයි ඔවුන්ට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
අපි ඔවුන්ටත් හලාල් සහතිකය දෙමු. (නි)