‘ග්ලූකෝමා‘ ඇස් රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ග්ලූකෝමා සතියට සමගාමීව කොළඹ ජාතික ඇස් රෝහල විසින් සංවිධානය කැරුණු විශේෂ අක්ෂි සායනයක් එම රොහලේදී අද පැවැත්විණ.
මේ රෝගය හඳුනාගැනීම සඳහා මෙහිදී නව තාක්ෂණය යටතේ සිදු කෙරෙන දුෂ්ඨි පරීක්ෂණ රැසක් නොමිලේම සිදු කර ගැනීමට රෝගීන්ට අවස්ථාව හිමි වූ අතර ජාතික ඇස් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ රෝහලේ වෛද්‍යවරුන් රැසක්ම සායනයට දායක වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්ලුකොමා කියන රෝගය ටිකක් පැහැදිලි කරන්න බැරිද? (ස)
වටිනා වැඩක් (දී)
හොඳ දෙයක් අගයමි (අ)
විශිෂ්ට කාර්යයක්. (නි)
මටත් මේ පරීක්ෂණය කරගන්න ඇත්නම්? (නි)
මෙම වැඩපිළිවෙළ ලංකාවේ ප්‍රධාන රෝහල් සියල්ලේම සංවිධානය කරන්න. ඔබට දෙවි පිහිටයි! (නි)