පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් රාජකීය විදුහල් පිල සියලූ දෙනා දැවී ලකුණු 256 ක් රැස් කිරීමට සමත් විය.
රාජකීය විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 256
(දමිඳු හෂාන් 82, දුලිප් ගයාන් 37, යසිත් චමෝද් 59, අකිල ලක්‍ෂාන් 22, ළහිරු සංජය 79/4)
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 45
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd