ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්වී සිටින තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව පිළිබඳව උද්ගතවී ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් ක්රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්රාධානත්වයෙන් යුත් ත්රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන ලද පරික්ෂණයේ වාර්තාව අද (14) ක්රීඩා අමාත්‍යංශයේදී ක්රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට බාර දෙනු ලැබිණ.
එම වාර්තාව මේවන විටත් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනා පිළිබඳව අවසන් තීන්දුව ප්රකාශයට පත්කරන බව ක්රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
අනුර ජයවික්රම මහතාට අමතරව මෙම ත්රීපුද්ගල කමිටුවේ සාමාජිකයින් ලෙස නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, විගණකාධිපති දෙපාර්මේන්තුවේ හිටපු සහකාර විගණකාධිපති බී. එම්. කේ. මොහොට්ටාල යන මහත්වරුද කටයුතු කළහ.
**
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යවයි
වරුණ Friday, 15 March 2013 07:23 AM
මේ වාර්තා ලැබෙන විට තව බොහෝ කාලයක් මෙයාටම ඉන්න පුළුවං...(නු)
යොහාන් Friday, 15 March 2013 11:46 AM
අනිවාර්යයෙන්ම සුදුසුසා ඔබයි. (නි)
වංශනාත Thursday, 14 March 2013 10:11 PM
තිලංග මහතා තමයි සුදුස්සා..!(නු)
ඒ.අයි විජේවීර Thursday, 14 March 2013 10:11 PM
මොන බාධත තිබුණත් තිලංග මහතානනේ ඔබතමයි නියම සුදුස්සා.. ඔබට ජය..!(නු)
වීරසේකරගේ Friday, 15 March 2013 12:34 AM
නීතිපතිට යැව්වානම් පිළිතුර ලැබෙයි..!(නු)
කුමුල Friday, 15 March 2013 03:16 PM
පිට්ටනි හදන්න දෙයියා. (ස)