වවුනියා කුඩාකච්චකොඩියේ ගොවීන් සාර්ථක මාළු මිරිස් අස්වැන්න ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි. යුද්ධයෙන් අවතැන්වී සිටි ගැමියෝ දැන් මහා සංග්‍රාමයේ යෙදී සිටියි. වවුනියාව දිසාපතිවරයා පැවැසුවේ යුද්ධයෙන් පසු, රජ ය විසින් ක්‍රියාත්මක කළ දිවිනැගුම වැඩසටහන යටතේ නැවත පදිංචි කළ ජනතාවගේ කෘෂි ජීවන තත්ත්වය නඟාසිටුවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නත් ආසයි. උතුරේ වැසියෝ කම්මැලි නැති අවංක මිනිස්සු මොවුණට වහාම ගොඩනැගිල්ලක් හදලා දෙමු (ස)
දකින්නත් ආසයි. රට සශ්‍රීක වෙන එක ගැන ලොකු සතුටක් තියෙන්නේ. අපේ රටට දළදා හිමි සරණයි. (ස)
ජනතාව දිවිනැගුම සාර්ථකව නඟාසිටුවා ඇත. (ස)
වවන්නෝ දිනන්නෝ කියනවනේ. (ස)
බලන්නකෝ අර පිටිපස්සෙන් තියෙන පැජරෝ එකේ ලස්සන... (නි)
අස්වැන්න හොදයි නමුත් මාලු මිරිස් වල ගණන් ඇහුවම ඇගේ මාළු නටනවා. (ස)
බොහොම අගෙයි. (ස)
ජිනීවා වලට ටිකක් යවනවානම් මොළ ටික හරියාවි නේද ?(ස)
ප්ලාස්ටික් ඇසුරුම් තියෙද්දී ඇයි ගෝනිවල ඇසුරුම් කරන්නේ (ස)
මෙම ගොවීන්ගේ ඵලදාව තව තව වැඩිවේවා (ස)
බලන්නත් ආසයි. උතුරේ වැසියෝ කම්මැලි නැති අවංක මිනිස්සු. (ස)
මෙන්න ශ්‍රී ලංකාවෙ ආශ්චර්යය ඇත්තටම හොද වැඩක්..!(නු)
බලද්දිත් ආසයි. හැබැයි එළවළු මොනතරම් තිබුණත් මිළ නම් අඩුවීමක් නැහැ. (නි)
උතුරේ ජනතාවගේ දායකත්වය රටේ දියුණුවට අවශ්‍යමයි. (අ)