අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය සිය නිල රථයෙන් කහටගස්දිගිලියේ සිට අනුරාධපුරයට එමින් සිටියදී මිහින්තලේ කනදරා වෑ කණ්ඩියේදී ගල් ප්‍රහාරයක් එල්ල විය.
සැකපිට පස් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් බීමතින් සිටියේදැයි සොයා ගැනීමට වෛද්‍ය වාර්තාවක් කැඳවීය.
ගල්පහරින් වාහනයට සුළු අලාභ හානි සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් දැං බය නැතිව මේවාට පෙළඹෙනවා. මොකද නීතියෙන් ගැලවීමට ක්‍රම තියෙන නිසා..!(නු)
බීමත්ව සිටියද කියලා නෙමෙයි මානසික රෝගීන්ද කියලා පරීක්ෂා කරන්න (ස)
තව ඉස්සරහට හොඳ හොඳ වැඩ බලා ගත හැකි වෙයි කාට කාටත්. (නි)
බිලා කල වැඩක්ද හොහෙද (දී)
රටකට ගිය කල! ඈමතිවරුත් මෙවා කරලා නිදහසේ ඉන්න එකේ..... (නි)
ඒ අය ඒ අවස්ථාවේ පොල් ගහලා හිටියද දන්නෙ නැහැ. ඒක වෙන්න ඇති ගල් ගහලා තියෙන්නේ. (නි)
පේනවා නේද නීතිය හෑල්ලුවට ලක්කරලා තියෙන තරම? (නි)
මේවට නම් ඉඩ දෙන්නම නරකයි. (අ)
අද රටේ නීතියට මිනිස්සු ගරු කරන්නේ නැති බව මේකෙන්ම පේනවා. අද රටේ නීතියක් නැති බවද මේකෙන් පේනවා. මේක භයානක තත්වයක්. (නි)
ඒවා හොද වැඩ නෙමෙයි (දී)
මේවාට දැඩි දඩුවම් ලබා දී මිනිසුන්‍ගේ විනය ගොඩනැගිය යුතුයි. (නි)
දැඩි දඩුවම් දියයුතුයි. (නි)
දෙයියෝ සාක්කි, මොන අපරාධයක්ද ඒ (දී)