දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා සවස සිදුවූ රිය අනතුරෙන් වෑන් රථය පැදවූ කළුතර ව්‍යාපාරිකයකු මිය ගොස් ඔහුගේ දියණිය ගාලු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ව්‍යාපාරිකයාගේ බිරිය සහ පුතා ද රෝහලේය.
නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු රැගත් ජිප් රියක් වෑන් රියේ ගැටී මේ අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ජිප් රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්-දෝහා. පස් පුරවලා තාර දාලා අදිවේගී මාර්ගයක් කියලා ජනතා අයිතියට පත්කරනවා. කෝටි ගානත් ගසා කනවා.(නදී)
ජිවිතයක් නේද මේ (දී)
අයියෝ සල්ලි (දී)
අධිවේගී මාර්ගයක වාහන දෙකක් අතර දුර මීටර 39 කි විය යුතුයි.(නදී)
නොසැළකිළිමත් ලෙස වාහනය පසුකිරීමට යාමේදී මේ අනතුර වුණාවද්ද? (නි)
මොකටද වේගෙන් ගියේ (දී)
අයියෝ ඔබට නිවන් සුව (දී)
පාර දෙපැත්ත වෙන්කරලා නැද්ද. මේ අධිවේගී මාර්ගත් අපේ රටේ තියෙන අනිත් පාරවල් වගේද දන්නේ නැහැ.(නදී)
මහත්මයාණෙනි ඔබට නිවන් සුව (දී)
අයියෝ මේ මොන විපතකද (දී)
ලලිත් ඔයා ගිහිල්ලාම බලන්න නිකන් අපේ රට හැමවෙලාවෙම බාල්දු කරන්න එපා.(නදී)