ඇමරිකාවේ ටෙක්සාස්හි ඉරාමි ලියෝන් (32) මැරතන් ශූරයෙකි. විවහයකු වන ඔහුට අවුරුදු හයක දියනියක්ද සිටී. වෛද්‍යවරුන් ඉරාමිට පැවසු පරිදි ඔහු සනිප කළ නොහැකි මොලේ පිලිකාවකින් පෙළෙයි. තව නොබො දිනකින් තමා මියයන බව ඉරාමි දනි. දියණියට පන මෙන් ආදරය කරනා ඔහු තමා මියගිය පසු තමාගේ මතකය ඇය තුල තවතවත් රැදවීමට යමක් කළ යුතූයැයි සිතයි. ඵ් අනුව මෙම ආදරණීය පියා පසුගිය සෙනසුරාදා තම දියණියව කරත්තයක රඳවා චමියැර නගරයේ සිට ඉමපදබඑ නගරය තෙක් දිව ගියේය. ඔහුට ඵ් සදහා පැය තුනකුත් මිනිත්තූ හතක් ගතවිය. මම තව ටික දවසකින් මියයනවා. ඵත් මගේ දියණිය ලොකූ වුණාම ඵයාගේ තාත්තා ඵයාට කොචිචර ආදරේ කරාද කියලා හිතයි. ඉරාමි මාධ්‍ය හමුවේ ඵසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක හිතෙනවා, (දී)
ශ්‍රේෂ්ඨ පුද්ගලයින් මියගියත් ඔවුන්ගේ නාමය සදා නොමැකේ. (නි)
කනගාටු දායක පුවතක් (දී)
සමහරවිට දේශීය ක්‍රමයෙන් සුවකරන්න හැකි වේවි. ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ඔබ සමත්ත ලෝකයාටම ආදර්ශයක් (දී)
ඔබේ ආදරය කිසිදා මිය නොයයි. ඔබේ අධිස්ඨානය ඔබ ජීවත් කරවයි.(නදී)
අපි ඔහුට සෙත් පතමු (දී)
ඔව්, නෙතට කඳුළු (දී)
කදුළු එන , ඉතා සංවේදී කතාවක් (දී)
ඇස් වලට කඳුලු එනවා. මෙවන් පියවරු ලබන දරුවන් වාසනාවන් (අ)
මධු, ඔයා හරි (දී)
මමත් මරණය ගැන ගොඩක් හිතන කෙනෙක්. එහෙත් මට නම් හිතෙන්නේ, අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ, තමන් ශක්තිමත්ව මරණයට මුහුණ දෙන බවත්, අනිත් අයගෙන් ස්වාධීන තමන් සෑහීමට පත්වෙන ජීවිතයක් තමන්ට තිබුණ බව අනිත් යට ඒත්තු ගැන්වීමත්. එහෙම නැතිව අනිත් අයට අපි ගැන හිතන්න සැලැස්වීම නෙමෙයි. (නි)
ශෝකනිය පුවතක් (දී)
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී.... (නි)