බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (17) ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් රැස්කරමින් කුමාර් සංගක්කාර පිට පිටම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. මෙම ශතකය සංගක්කාරගේ 33 වැනි ටෙස්ට් ශතකය වේ.
ඡයාරූපය: ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා උඹේ පඩිය ලක්ෂ 80 ක් වුණත් කමක් නැහැ කොල්ලෝ. උඹ රටට ණය නැහැ. (නි)
මමත් උපාලිගේ කතාවට එකඟයි. සංගා ඔයා තමයි අපේ වීරයා. ඊයෙත් අදත් හෙටත් හැමදාමත් ඒ තැන කාටවත්ම දෙන්නේ නෑ (ස)
ඔබ දක්ෂ නිහතමානී කෙනෙක්.(නදී)
උගත්කමට දක්ෂතාවයත් එකතු වුණහම ඔබ වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් බිහිවෙනවා. (නි)
සුභ පැතුම්! (නි)
මම ඔබේ ක්‍රීඩා විලාශයට කැමතියි. (නි)
මොනවා වුණත් ඔබ තමයි සැබෑ දක්ෂයා සංගා අයියේ. (නි)
ඇයි මීට කලින් මාව දැකල නැද්ද ?(ස)
ජයෙන් ජය සංගා! (නි)
ජයවේවා සංගා (දී)
ඔබ විශිෂ්ටයි! (නි)
නියමයි සංගා! (නි)
මේ සාර්ථකත්වයට හේතුව කැප වීමයි (දී)
කාටද ආඩම්බර (දී)
සංගක්කාර ඔබ විශිෂ්ටයි (දී)
අපේ උපහාරය ඔබට (දී)
සුභ පැතුම් සංගා! ඔබ රටට ආඩම්බරයක්. (නි)
සංගා ඔබට සුභපැතුම්