ඉරාකයට යැවීම සඳහා අසුරමින් තිබූ කසල තේ කිලෝ 51000ක් සමග සැකකරුවෝ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාරියපොළ දී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොහු බත් කාර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් ගම්පොළ සිට වාරියපොළට මේවා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)
මිනිස්සුන්ට ජරාව දෙන එකනම් පව් කාර වැඩක් (දී)
හලාල් ළකුණ ගැහුවා නම් හරිනේ. (නි)
මේවා විදේශ විනිමයනේ. (නි)
මිනිස්සුන්ට මේද මේ ජරාව (දී)
මම දන්න විදියට මේ වගේ වැඩ කරන්නෙ මුස්ලිම් අය. (නි)
සෞක්‍ය ඇමති තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි (දී)
මට ඒ පුවත ඇහුවහම තේ බොන්නත් අප්පිරියයි (දී)
කසල තේ පිරිසිදු තේ සමග කලවම් කරලා තමයි යවන්නේ. අපි ඉල්ලන්නේ මහනුවර, උඩුනුවර බල ප්‍රදෙශයට ගිහින් බලන්න කියලි, මේ දේ එලිපිටම සිද්ධ වෙන ආකාරය. මේ කසල තේ කලවම් කිරීම නිසාම තමා අපේ රටේ තේ වලට තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. (නි)
හොදට බැලුවද? මෙයාලා කසල තේ වලට කොහුබතුත් කලවම් කරලද දන්නෙ නැහැ. ඒ දෙකම කලවම් කරලා මෙයාලට පෙව්වා නම් තමා හොද. (නි)
කොහු බත් සමග තේ...... (දී)
කසල තේ රට යවනවාද (දී)
මේවා ගැන නම් කතාකරන්න දෙයක් නැහැ. (නි)
ඉරාකයේ අපේ තේ වලට තියෙන තැන අඩුවෙන්න හේතුව මේක වෙන්න ඇති. (නි)
"පියෝර් සිලෝන් ටී" කියන නාමය පාවිච්චි කරමින් ඉතා බාල වර්ගයේ තේ කොළ මැදපෙරදිග රටවල විකිණීමට ඇත. අපේ යන හැගීමෙන් ඒවා ගත්තත් බොන්න නම් බැහැ. (නි)