ශ්රී ලංකාවේ ප්‍රකෝටිපති කුඩු ජාවාරමකු වන වෙලේ සුදාගේ ගෝලයකු බව කියන ගල්කිස්සේ පොඩි චානා රුපියල් ලක්ෂ හැටක හෙරොයින් කුඩු කිලෝවක් හා පිස්තෝලයක් සමග දොම්පේ තිත්තපත්තරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙලේ සුදා ශ්‍රී ලංකාවෙන් පැණගොස් පාකිස්ථානයේ මැඟවී සිටිමින් කුඩු එවතියි කියති.
වරෙන්තුකරුවකු වන චානා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හතක් නිකුත් කර ඇත.
ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා දෙකක් ඇත.
යතුරුපැදියකින් යද්දී ඔහු පොලීසියට අසුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් මෙයා නිදහස් වෙයිද දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒකනේ.... ;) (නි)
සෞද් යවන්න, එහේ තමයි හොඳහ දඬුවම දෙන්නේ. (අ)
ගැමුණුගේ යාළුවෝ තමයි මුන් ඔක්කොම.(නදී)
කැලෑ නීතියට මේ අය පනා දෙනවා (දී)
මගේ රට බේරා දෙනු මැනවි (දී)
අපේ පොලිසියේ හපන්කම් තමයි ඉතින්. (නි)
අන්න හොදයි ලංකාව පරිස්සම් කර ගන්න (දී)
ලංකාවේ සාමය ආරක්ෂා කරන්න (දී)
නිතිය තමයි දැන් තියෙන එකම පිලි සරණ
රටේ අනාගතය ගැන ප්‍රථමයෙන් හිතන්න (දී)
පොලිසියේ අය බලාගෙන... (නි)
කෝ ලොක්කෝ (ස)
බලාගෙනයි දොම්පේ පොලිසිය. ඔයාලව මහජන උදහසට ලක්වෙන්න පුලුවන්. (නි)
ජයවේවා...... (දී)
ළමා පරපුර තමයි මේවයින් විනාශ වෙන්නේ (දී)
ලංකාව මෙවන් අයගෙන් ආරක්ෂා කර ගන්න (දී)
දොම්පෙදි කෝටිපති ව්‍යාපාරිකයෙකු ගාතනය කළා. අවුරුද්දතටත් වැඩියි. තවම බැරි වුනානේ සාක්කිකරුවෙකු අත්අඩංගුවට ගන්න.(නදී)
වෙලේ සුදා කොරවක්කෙක් වගේද, කොකෙක් වගේද කියන්නතෝ.(නදී)