ඉතාලියේ පලෙර්මෝ නුවර ජිවත්වන දමිළ ජාතික තරුණයකි. නැති වු ගමන් බලපත‍්‍රයට අලුත් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනිම සදහා ඔහු රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට ගියේය. ඵහිදි නිළධාරින් පැවැසූ පරිදි ඔහු අවශ්‍ය ලියකියවිලි සමග යුරෝ 110ක මුදලක් බැඳ අලුත් ගමන් බලපත‍්‍රය සදහා ඉල්ලුමි කළේය. නැවත පලේර්මෝ නගරයට ගිය තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙන තානාපති කර්යාල නිළධාරියකු දැනුම් දුන්නේ ගමන් බලපත නිකුත් කිරීමට තවත් යුරෝ 150ක මුදලක් අවශ්‍ය බවයි. ඵම තරුණයා නැවත වතාවක් කිලෝමිටර් 900ක් දුර ගෙවා රෝමයට යා යුතුය. ඵක් වරක් රෝමයට ගොස් නැවත පලෙර්මෝ නුවරට පැමිණිමට දින දෙකක් ගත වන අතර යුරෝ 300ක මුදලක් වැය වේ. මේ අනුව බලන කළ රැකියා විරහිත තරුණයා තම ගමන් බලපත‍්‍රය වෙනුවෙන් දින හතරක් වැය කොට කිලෝමිටර් 3600ක් ගෙවා දැමිය යුතුය. ගමන් බලපත‍්‍රයක් වෙනුවෙන් වැය වන මුදල ද ඇතැමි විට වාර්ථාවකි. එය යුරෝ 860ක් හෙවත් රුපියල් 141000 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් වැඩ අපිට අනුමත කරන්න බැහැ (දී)
ගුරුන්ටත් අකුරු වරදී. නිලදාරී මහත්තුරු මීට වඩා අවධානයෙන් වැඩ කරන්නට ඕනේනේ. තරුණයා කිලෝමීටර 900 දුර යුරෝ 300 වියදම් කරගෙන එද්දි නැතිඋන එකේ ගාන දැනගෙන නෙමෙයි ද ආවේ. නොදැනුවක්කම වෙන්නැති. නැතුව නිලදාරියාට වැරදුනා කියලා හිනා වෙවී ගිහින් දැන් වැඩේ ඇනගෙන ද. මට මතක් උනේ පහුගිය දවස් වල සිංහ පාදෙටත් දුන්නේ නොදැනුවත් කමටනෙ බබාල ටිකක්. (නදී)
මෙහෙමත් මිනිස්සු (දී)
ආසියාවේ ආශ්චර්යය බලන්නද දන්නෙ නැහැ. (නි)
දේශපාලන බලපෑම් උඩ පත්වීම් ලැබුණහම වෙන්නෙත් මෙහෙම දේවල්මයි. (නි)
එක සත පහක් දෙන්න එපා, මේවාට නීති මගින් කටයුතු කරන්න ඕනේ (දී)
ඒ වැඩේ වැරදි (දී)
සුභ අනාගතයක්
හොදයි නේද වැඩේ (දී)
රජයේ නිළදරුවනි,ස්තූතියි ඔබට. හරිම ආශ්චර්යමත්. ඔබලාට මහජනතාවගේ උත්තමාචාරය අනිවාර්යයෙන් හිමිවිය යුතුය.(නදී)
අන්න ඒකයි අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නෙ, පේනව නේද අපේ වැඩ. ලොවෙත් නෑ මේ විදියට වැඩ කරන නිළදරුවො. ශ්‍රී ලාංකීය අනන්‍යතාව. ආඩම්බරයි නේද හසන්ත මහත්තයො. යන් යන් යන් මත්තල මත්තල (නදී)
අනේ අසිත රෝමය විනාශසිය. දැන්වත් යන්. (අ)
මෙපමණ පිරිසක් (දී)
ඔබ සියලු දෙනාගේ හෙට දවස සරු වේවා
වැරදි ...වැරදි ...වැරදි ... වැඩේ වැරදි ...(දී)
ජිවත් වෙන්න තමයි මේ ඔක්කොම සෙල්ලම් (දී)
ජිවිතය ජය ගන්න (දී)
සත පහක් එපා (දී)
එච්චර මොකද (දී)
ඔන්න වැඩේ . සල්ලි....සල්ලි....(දී)
මගේ අම්මෝ (දී)
මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)
විදේශ තානාපති සේවය ගැන දැන් අහන්න ලැබෙන්නෙම මේ වගේ කතා. රාජකාරිය හරිහැටි නොදන්නා සේවකයන් සේවයේ යෙදවීමේ විපාක තමයි මේ. එයින් අපහසුතාවයට පත්වන්නේ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන විදේශ ශ්‍රමිකයන්. (නි)
වංචාවක් වෙලා වගේ