ආරක්ෂාවට සියලු පියවර ගත් බව ඉන්දියාව කියයි ශ්‍රී ලංකා වැසියන්ට තමිල්නාඩුවේදී මෑතදී වූ සිද්ධි ගැන ඉන්දියා රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද, ඉන්දියාවට යන එන සියලු ශ්‍රී ලාංකි 19 March 2013
චෙන්නායි ගුවන් ගමන් අඩකින් කැපේ ඉන්දියාවේ තමිල්නාඩුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය මත චෙන්නායි සහ කොළඹ ගමනාන්තයන් අතර ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අවම වීම මත සලකා ශ් 19 March 2013
කොළඹ හෙට්ටි සංගමය කාදිනල්තුමා හමුවේ ශ්‍රී ලංකාවේ කොළඹ හෙට්ටි ජන සංගමයේ නියෝජිත පිරිසක් මැල්කම් කාදිනල් රජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවීමට ගියහ. සංගමයේ ක්‍රියාකාර 19 March 2013
කන්ටේනර හොරෙන් ඇරළා? වියන්ටාමයේ සිට අනවසරයෙන් ගෙන්වූ එතනෝල් මද්‍යසාර කන්ටේනර සුරාබදු දෙපාර්තමේන්තුව රේගු නිලධරයන් ඉදිරියේ අද යළි විවෘත කළේය. මේව 19 March 2013
සිල් මාතාව වැස්සෙත් උපවාසයේ ඉන්දියාවේ තමිල්නාඩුවේ හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකික වන්දනාකරුවනට පහරදීමට විරෝධය පළකරසින් ඇත්කඳුරේ සුමේත්‍රා සිල් මාතාව ඇල්පි 19 March 2013
මුහුදු සිංහයා සිදාදිය බලන්න එයි සති අන්තයේදී මුහුදු සිංහයෙක් බ්‍රසීලයේ ජනාකීර්ණ වීදියකට පැමිණ පදික වේදිකාවේ ද කහ ඉරේද ගමන් කිරීමේ අරුම පුදුම සිද්ධියක් දැක ගැනී 19 March 2013
ළඳක තව ළඳකට පොලිසියෙදි පිහියෙන් අනී ගාල්ල පෝද්දල පොලීසියේ ගැහැණුන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට නියමිතව තිබියදී එක් ගැහැණියක් අනෙක් ගැහැණියට පිහියෙන් ඇන රෝහල් 19 March 2013
ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට බරපතල ප්‍රශ්නයක් 19 March 2013
අස්වර්ට රීති ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මූලාසනයේ සිටි ඒ එච් එම් අස්වර් මන්ත්‍රීවරයා මින් මද වේලාවකට පෙර මිනිත්තු දහයකට රැස්වීමේ වැඩකටයුතු අත්හිටුවීය.ඊට හේ 19 March 2013
යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්. අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය 19 March 2013
තව සිසුවෙක් මැරතන් තරඟෙදි මරුට කුලියාපිටියේ යොවුන් සේනාංකයේ මැරතන් තරඟයකට සහභාගී වෙමින් සිටි ලක්ෂිත මධුෂාන් (16 ) සිසුවා කුලියාපිටිය වැවගම දී පාරේ වැටී මිය ගිය 19 March 2013
ව්‍යාපාරිකයාගේ දුවත් මරුට පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගයේදී ජීප්-වෑන් රිය අනතුරේදී තුවාල ලැබූ නව හැවිරිදි දැරිය ද ගාල්ල රෝහලේදී අද මරුමුවට පත්වූවාය. ව්& 19 March 2013
සුපිරි මඟේ සුළු දිය දමා දාහ බැගින් දඩ කති දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුත්‍රා කළ ව්‍යාපාරිකයකුට හා ඔහුගේ රියදුරාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් ද 19 March 2013
ශ්‍රී ලංකාව 1-0 කින් ටෙස්ට් තරගාවලිය ජය ලබයි රංගන හේරත්ගේ (157/12) විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ& 19 March 2013
තමිල්නාඩු පහරදීම් නවත්වනු දඹදිව වන්දනාවේ යන හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට තමිල්නාඩුවේ චෙන්නායි, තන්ජවූර් ඇළු නගරවලදී සිදුවන පහරදීම් හා හිංසාවලට විරෝධය 19 March 2013
කරුණානිධි ඉන්දියා සභාගෙන් ඉවත් වෙයි ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට ව 19 March 2013
දෙන දෙයියන් ගෙට ගෙනවිත් දීලා ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩාවෙන් යුරෝ 22000 (රුපිය 19 March 2013
බස් අනතුරෙන් 15ක් රෝහලේ ඕපනායකදී පෙරළුණු බසයේ තුවාලකරුවන් 15 දෙනකු බලංගොඩ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඒ අතර සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනක 19 March 2013
ලී මුදලාලිම පිදුරු කයි මොණරාගල දඹගල්ලේ දී ඉරිඟු හා පිදුරු පටවාගෙන ගිය ලොරියක් සෝදිසි කළ පොලීසිය උළුඅහු කඳන් දහසකට ආසන් ප්‍රමාණයක් සොයා ගත්තේය. ප්‍රව 19 March 2013
ඕපනායකදී බසයක් පෙරළෙයි මහරගම - පඹහින්න ලංගම බසය ඕපනායකදී පෙරළී තුවාලකරුවන් බලංගොඩ රෝහලට රැගෙන එතියි පොලීසිය කියයි. 19 March 2013
වාලච්චේනෙන් කොටි බෝම්බයක් ගොඩ ගැනේ වාලච්චේන කුඹුරුමුල්ලෙන් කිලෝ පහළොවක ක්ලේමෝ බෝම්බයක් ද, ජොනි බට්ටන් කිහිපයක් ද ගොඩ ගත් බව වාලච්ඡේන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර් 19 March 2013
සිංහල රාවය ගාලු පාරේ විරෝධයක සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත. 19 March 2013
මහින්දෙන් මහ සටනට තේමා ගීයක් මහින්ද - රිච්මන්ඩ් දෙවිදුහල් අතර 108 වැනි ක්‍රිකට් තරඟය ‘ආදරවන්තයන්ගේ සටන‘ වෙනුවෙන් මහින්ද ආදි සිසුන් පිරිසක් ‘තේමා ගීයක්‘ ක 19 March 2013
රංගන නැවතත් බර කරට ගනී වේග පන්දු යවන්නන් වෙනුවෙන්ම සැකසූ තණතීරුවකදී දෙවැනි වතාවටත් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් කඩුලූ දවාගැනීමේ බර කරට ගැනීමට රංගන හේරත් ඉ 19 March 2013
අද කාලගුණය (2013 මාර්තු 19) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි නිරිත 19 March 2013
අලියා ගැමියෙකු මරයි හම්බන්තොට බුන්දල මාර්ගයේ බුන්දලදී අද උදේ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙකු මිය යාමෙන් පසු වල් අලි ගම් වැදීමට එරෙහිව ගැමියෝ හම්බන්තො 19 March 2013
බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරු නදීර් ෂා ට වසර 10 කට තරග තහනමක් පනවයි මුදලට ක්‍රිකට් තරග පාවාදුන්නේ යැයි චෝදනා එල්ල වූ බංග්ලාදේශ විනිසුරු නදීර් ෂා මහතාට වසර 10 ක තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් 18 March 2013
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු ලබාගත යුතු අවදානම පිළිබඳ අදහස් දක්වමින් ”ඔබට අවදානමක් නැතුව කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න බැහැ. අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ. සමහරවිට ඒ අවදානම නිසා ඔබ දැවී ය 18 March 2013
කුළුනට නැග්ගාට වරද පිළිගනී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරාගත් ඉඩමට වන්දි නොගෙවීයැයි කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා කඳවුර අසළ සන්නිවේදන කුළුනට නැඟ වි 18 March 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026