ඉන්දියාවේ තමිල්නාඩුවේ හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකික වන්දනාකරුවනට පහරදීමට විරෝධය පළකරසින් ඇත්කඳුරේ සුමේත්‍රා සිල් මාතාව ඇල්පිටිය බස් නැවතුම් පොළේ අද උපවාසයක් ආරම්භ කළාය.
මින් මද වේලාවකට පැවති මහ වැස්සේද ඇය උපවාසයේ යෙදී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ජාතික ආගමික ගැටළුවක් ඇති නොවේවා! (නි)
අපේ උපහාරය(දී)
ඔබ වහන්සේට සොබා පැතුම් (දී)
අපි මොන විරෝධයක් දැක්වුවත් කමක් නැහැ. කරන දෙයක් සාමකාමිව කළ යුතුයි. (නි)
වගකිවයුත්තෝ මගහරිද්දී මෙවන් ඉදිරිපත්වීම් කෝටියක් වටිනවා. (නි)
සිල් මාතාවනි, වැස්සේ තෙමීම අහිතකර නොවේද? (නි)
බොදු බල සේනාව මේ සදහා සහයෝගය දැක්විය යුතුයි නේද? (නි)
සුමේත්‍රා සිල් මාතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. එතුමිය උතුමි එඩිතර දිරිය මාතාවක්. (නි)
පවු! (නි)
එදා විසාලා මහ නුවර තුන්බිය වගේ එකක් ආයෙත් ඉන්දියාවට අත් විදින්න වෙයි වගේ (නි)
එඩිතර දිරිය මාතාවක්. (නි)
නුතන විහාර මහාදෙවියක් (දී)