හම්බන්තොට බුන්දල මාර්ගයේ බුන්දලදී අද උදේ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙකු මිය යාමෙන් පසු වල් අලි ගම් වැදීමට එරෙහිව ගැමියෝ හම්බන්තොට කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වනසේ බිම වාඩි වී විරෝධය පල කළහ.