වාලච්චේන කුඹුරුමුල්ලෙන් කිලෝ පහළොවක ක්ලේමෝ බෝම්බයක් ද, ජොනි බට්ටන් කිහිපයක් ද ගොඩ ගත් බව වාලච්ඡේන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.
කොටි සංවිධානය මේ අවි වල දමන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය බට්ටෝ එකතු කරලා හක්ක පටස් හදලා හාමුදුරුවන්ට ගහන තමිල්නාඩු අයට කන්න දුන්නා නම් හරි. (නි)
නොවිසඳුණු අපරාධ.... එක්ස් ෆයිල්ස් කතාමාලාව මතක් වුණා. (නි)