අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි නිරිත දිග වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇත‍.