පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගයේදී ජීප්-වෑන් රිය අනතුරේදී තුවාල ලැබූ නව හැවිරිදි දැරිය ද ගාල්ල රෝහලේදී අද මරුමුවට පත්වූවාය.
ව්‍යාපාරිකයකු වන ඇගේ පියා එදිනම මරණයට පත්වූ අතර මව තවම රෝහලේ සිටින්නීය.
සහෝදරිය පමණක් රෝහලෙන් පිටව ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්යය! (නි)
දුකයි කණගාටුයි ශෝකයි... (නි)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
පවු පොඩි එකා! (නි)
මේ මොන අපරාධයක්ද (දී)
එක්කෙනෙක් නිසා පවුලක්ම විනාශ වෙලා ගියා... (නි)