සති අන්තයේදී මුහුදු සිංහයෙක් බ්‍රසීලයේ ජනාකීර්ණ වීදියකට පැමිණ පදික වේදිකාවේ ද කහ ඉරේද ගමන් කිරීමේ අරුම පුදුම සිද්ධියක් දැක ගැනීමට බ්‍රසීල වැසියෝ සමත් වූහ.
මුහුදු සිංහයාට ආපසු මුහුදට යෑමට උදව් කරමින් ගිනි භටයෝත් පොලීසියත් නල වලින් ජලය විද්දෝය.
මුහුදු සිංහයන් වඳවන සතුන් ලෙස රතු පොතේද සටහන්ව ඇතත් දකුණු ඇමරිකාව මුහුදු සිංහයන් ගැන එතරම් අවධානයක් දක්වන්නේ නැත. මේ සිංහයා අවසානයේදී සිය වාසස්ථානය වන මුහුද සොයා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියුවත් වගේ හෝටල් ගාවින් නම් යන්න එපා (දී)
කවුරුවත් ගෙනත්දාලා වෙන්න ඇති (දී)
හෝටල් ගාවින් නම් යන්න එපා (දී)
ලංකාවෙ ඇවිද්දා නම් ආයිත් මුහුදට යනවා බොරු. (නි)
ඔයා හරි ඉෂාර (දී)
ඔයා මුහුදේයි ඉන්න ඕනේ (දී)
බය සැක නැතුව ඉන්න හැටි විතරක් (දී)
අබුද්දස්ස කාලේට වෙන වැඩ (දී)
ලංකාවේ නම් මේ සත්තු හලාල්. (නි)
බාලන්නකෝ අහිංසක තාලෙට බලන් ඉන්න අපුරුව (දී)
බ්‍රසීලයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
කට්ටිය අපේ රට ගැන පහත් විදියට හිතන එක නැවැත්තුවොත් හොදයි. (නි)
පේනවානෙ අපි සිංහයෝ කියන ලාංකිකයන්ගේ තියෙන අධමකම. රට පහත්කොට සළකන මෙවන් නීච මිනිසුන් අතින්ම තමයි ඒ සියලු පහත්වැඩ වෙන්නෙත්. මෙහෙම කිව්වට තේරෙන එකක් නැහැ. තේරෙන විදිහට කිව්වට වැඩකුත් නැහැ. (නි)
හොද වැඩක් කරලා තියෙන්න (දී)
අහිංසක සතුන්ට අපි සරණක් වෙන්න ඕනේ (දී)
ලස්සන දර්ශනයක් (දී)