ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා මහ රජයේ ස්ථාවරයට විරේධය පාමින් තමිල්නාඩුවේ එම් කරුණානිධිගේ නායකත්නයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පාලක සභාග රජයෙන් අද ඉවත් විය.