කුලියාපිටියේ යොවුන් සේනාංකයේ මැරතන් තරඟයකට සහභාගී වෙමින් සිටි ලක්ෂිත මධුෂාන් (16 ) සිසුවා කුලියාපිටිය වැවගම දී පාරේ වැටී මිය ගිය බව කියයි.
ඔහු පන්නල උඩුගම වඩුමුන්නේගෙදර පදිංචිකරුවෙකි.
මීට කළින් පාසල් ශිෂ්‍යාවක මේ අයුරින් මිය ගියාය. ඉන්පසු තරඟවලට සහභාගී වීමට පෙර සිසුන් යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්තයා කිව්ව විදියට 2500න් මාසයක් කාලා ඉන්නකොට පාරෙ වැටිලා මැරෙන එක අහන්න දෙයක්ද? මේක විහිලුවක් නෙමෙයි, මිනිස්සු දැන් කන්නෙ 3 වේල කන්න ඕනෑකමට මිසක් බඩ පිරෙන්න නෙමෙයි. ලාබෙට තියෙන දෙයක් කාලා වතුර බීලා බඩ පුරවගන්න මිනිහෙක්ගෙ ඇගේ හයිය ,පෝෂණය ගැන මොනවා කතා කරන්නද? (නි)
ප්‍රමිතියක් ගෙන්න (දී)
කවුද මේ වැඩවලට වග කියන්නේ (දී)
ඉදිරියේදී අපේ අළුත් වරාය සහ ගුවන් තොටුපළ දියුණු වෙද්දී මෙහෙම දරුවන් වැටිලා මැරෙන එක නවිතීවි. (නි)
අයියෝ සල්ලි (දී)
අනේ අපොයි! (නි)
මේ තරඟ වලට ප්‍රමිතියක් ගෙනාවා කියුවා නේද (දී)
මේ දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේ නැද්ද? (නි)
සැමදෙයකටම රජයට වැරදි පටවන එක වැරදියි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ලෝකයේ කොතෙක් සිදුවෙනවා. මෙවැනි තරග වලදී සිසුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව තරගවලට ඉදිරිපත් කිරීමට විදුහල් බලධාරින් කටයුතු කරනවා නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැතිකරගන්න පුළුවන්. (නි)
ලංකාවේ 72%කට මන්දපෝෂණේ. 2%කට අධිපෝෂණේ. (නි)
දැන් අපේ රට සංවර්ධිතනේ. හැම කෙනාටම හොදය කන්න අදින්න තියෙනවා. (නි)
කන්න නැතුව දරුවන්ට ජවයක් නැහැ. (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
මොන අපරාධයක්ද ඒ (දී)
මෙවැනි තරඟ පවත්වනකොට ප්‍රමිතියක් ගෙන්න ඕනේ (දී)
තරුණ ළමයින්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
පවු! ලැම්බොගිනි වලට බදු ගෙවන අහිංසක දෙමාපියන්ගෙ දරුවෝ.... (නි)