මහින්ද - රිච්මන්ඩ් දෙවිදුහල් අතර 108 වැනි ක්‍රිකට් තරඟය ‘ආදරවන්තයන්ගේ සටන‘ වෙනුවෙන් මහින්ද ආදි සිසුන් පිරිසක් ‘තේමා ගීයක්‘ කැර යූ ටියුබ් නාලිකාවට මුදා හැර ඇත.
‘රුහුණු පුරට අපි යං‘ යනුවෙන් තරුණ පරපුරේ රිද්මය හා ආකර්ශනය පිළිබඹු කැරෙන බව කියන එම ගීතය දුරකතන නාද සංඥාවක් ලෙසද ජයප්‍රියවී ඇත.
මෙම ගීය www.mahindacollege.lk හෝ www.music.lk ඇතුලු වෙබ් ගණනාවකින් ඇසිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ....නියමයි .... (දී)
මහින්දයෙක් වීම ගැන සතුටුයි. (නි)
හරිම ලස්සන ගීතයක්. (නි)
නියමයිනේ. (නි)
නියමයි (දී)
නියමයි