ශ්‍රී ලංකාවේ කොළඹ හෙට්ටි ජන සංගමයේ නියෝජිත පිරිසක් මැල්කම් කාදිනල් රජිත් කොළඹ අගරදගුරුතුමන් හමුවීමට ගියහ.
සංගමයේ ක්‍රියාකාරකම් ගැන ඔවුහු කාදිනල්තුමාට කරුණු දැක්වූහ.
ඡායාරූපයේ වමේ සිට දකුණට
නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ, දොස්තර කොලින් ප්‍රනාන්දුපුල්ලේ (ලේකම්), සෙල්වා පෙරුමාල් සභාපති, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා, බෙනී පුල්ලේ තිසේරා (උප සභාපති), ලූෂන් ප්‍රනාන්දුපුල්ලේ, ජෙරමි පබාබාපුල්ලේ (භාණ්ඩාගාරික)
සංගමයේ සියලු කටයුතු සාර්ථකවේවායි කාදිනල් තුමෝ සුභපැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබතුමාට ගරු කරනවා (දී)
දාන්නකෝ ඡායාරූපයක් අපිටත් බලන්න. (නි)
දාන්නකෝ ඡායාරූපයක්. (නි)
මොකක්ද මේ සංගමය? මම මීට කලින් අහලා නැහැනේ. (නි)
සාකච්චාව බොහොම වැදගත් (දී)
සන්තෝසයි (දී)
බොහොම හොදයි (දී)
ඔබ තුමා ලංකාවට ආඩම්බරයක් (දී)