පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඇතුළු සංවිධායකයින් වැඩ නොකරන්නේ නම් ගමට නොඑන්නේ නම් ජනතාව අතරට නොයන්නේ නම් පක්ෂයට දන්වන්නැයි එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුවේ ගිරිබාවේ රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. එසේ දැන්වීම සඳහා දුරකතන අංකය ද විද්‍යුත් ලිපිනයක් ද දුන් වික්‍රමසිංහ මහතා එස්.එම්.එස්. කෙටි පණිවිඩයකින් ද ඒ බව දැන්විය හැකි යැයි පැවැසීය. එවැනි පැමිණිලි ගැන විනයානු කූලව ක්‍රියාකරන බව වික්‍රමසිංහ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහුවොත් නම් ගමේමයි ඉන්නේ, (දී)
ගමයි වැදගත්ම දේශපාලනයේදී (දී)
ජයවේවා, දැන් නම් බයටම එයි (දී)
ඒ අලි අල්ලන වැඩ පිළිවෙල ඉතා හොදයි (දී)
එකනම් හොදයි
පක්ෂය එක රැක ගන්න මේක හොද වැඩක් (දී)
අන්න හොදයි (දී)
මම හිතුවේ කැලේ ඉන්න අලි ගැන කියලා (දී)
අනේ අපේ ලොකු මහත්තයා! (නි)
අල්ලලා අයින් කරලා දාන්න (දී)
හොද වැඩක්
තාමත් එස්.එම්.එස්. මතකයි (අ)
අල්ලන්න...අල්ලන්න... අල්ලලා ගමට එවන්න (දී)
අපි බලා ගන්නම් ගමට නොයන අලි ගැන (දී)
හොද තීරණයක් (දී)
ඔන්න රනිල් මහත්තායෝ මම කෝල් කරලා කියනවා ඔයා ගමට එන්නේ නැහැ කියලා. (ස)
ජනතා සේවය අවශ්‍ය ගමේ ඉන්න මිනිස්සුන්ට (දී)
මමනම් කැමති ඒ වැඩේට (දී)
චන්ද කාලෙට බලන්න එපායැ, ගමෙමයි ඉන්නේ (දී)
සන්තෝසයි
අනේ ඇත්තමයි චන්දෙ දවසට විතරයි සමහරු දකින්නේ (දී)
ගමට නොයා දේශපාලනය කලාට ඒ දේශපාලනය සදා කාලික නැහැ දී)
මෙන්න ඒ ගමන තවත් වැඩක් කරන්න හදනවා... (නි)