දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 201ක වේගයෙන් ගිය රියදුරකුට අධිවේගී මාර්ග පොලීසිය දඩ කොලයක් නිකුත් කළේය.
දඩය රුපියල් දහසකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 201ක වේගයෙන් ගිය රියදුරකුට අධිවේගී මාර්ග පොලීසිය දඩ කොලයක් නිකුත් කළේය.
දඩය රුපියල් දහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව හරි. හැබැයි අපේ අය කියන්නේ අපිලු උතුම්.(නදී)
මේ පාර සැලසුම් කිරීමේදී පැයට කිමි 200 ට යනකොට ඉබේම පාරෙන් ඉවතට විසිවී වැලිගම් යන්න සැලැස්වූවා නම් වැඩේ ලේසියි. (නි)
රුපියල් දාහා පොඩ් වැඩියි. මේ කට රුපියල් 10000 දඩ ගහන්න ඕනේ (අ)
කොහොමය තමව ඉවර නෑ (අ)
හයියෙන් යන්න එපා මනුස්සයෝ (දී)
දිවි නසා ගන්න හදන්න එපා (දී)
අනිවාර්යයෙන් දඩ ගහන්න ඕනේ (දී)
එංගලන්තේ මෝටර්වේ එකක උපරිම වේගය පැයට හැතැක්ම 70යි. ඒ කියන්නේ පැයට කි.මි. 112 විතර . එහේ මේ වේගෙන් (201) ගියා කියන්නේ රියදුරු බලපත්‍රය එතනදීම අහෝසියි කියන එකයි. වාහනයත් රාජසන්තක කරනවා, එහෙම නැත්නම් තලලා යකඩවලට විකුණනවා. ලොකු පොඩි තරාතිරම් නැහැ. (නි)
මට කියන්න තියෙන්නේ මේ දඩුවමමදි කියලා විතරයි (දී)
දඩ කාලා නතර උනා ඇති, ජිවිතයෙන් වන්දි ගෙවන්න නොවුන එක ගැන සතුටු වෙන්න (දී)
රුපියල් 1000ක් දීලා මටත් එහෙම යන්න ආස හිතෙනවා. (නි)
දඩය රුපියල් 5000ක්වත් වුණා නම් අනෙක් අයත් බය වෙනවා. (නි)
වේගය පාලනය කර ගන්න බැරි උනොත් මොකද වෙන්නේ (දී)
හිරේ දාන්න තිබ්බේ අනිත් මිනිස්සුන්ගේ ජිවිතත් අනතුරේ දානවා (දී)
දඩය ප්‍රමාණවත් මදි (දී)
හොද දඩුවම
මොකද්ද වාහනේ (දී)
සුපිරි මගේ 201 ට ගිහින් දඩය රුපියල් දාහයි. ගිය අවුරුද්දේ මමත් මගේ සහෝදරයත් 160 ට ගිහිල්ලා අහු වුනාම ගහපු දඩය රුපියල් 2000/= ඇයි එහෙම වුනේ?(නදී)
කරුණාකර දැන්වත් මොලය පාවිච්චි කරන්න. 201 කියන්නේ වාහනයක් පාලනය කරන්න පුළුවන් වේගයක් නොවේ. කවුරුවත් ඔය වාගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අඩුම ගානේ රුපියල් 10000 හරි ඊට වඩා හරි මේ වගේ වැරැද්දකට ගහන්න. නැත්නම් තව මෝඩයෙක් ඔය දේ කරයි වීරයා වෙන්න. අන්තිමට මරණයකින් කෙළවර වෙන ගමනක් වෙයි. (නි)
හයිවේ තියෙන්න හයියෙන් යන්න මිසක් හිමින් යන්න නෙමෙයිනේ ඉතින්. (නි)
පුළුවන් කම තිබුන පලියට මෙහෙම යනවාද (දී)
දඩ කාවටනම් කමක් නැහැ ඇති ජිවිතේ බේරුනා (දී)
සුපිරි මගට ඇවිත් හිමින් යන්නයෑ.(නදී)
වේගෙන් ගිහිල්ල ජීවිතය නැති කර ගන්න එපා (දී)
එතකොට අර ප්‍රසිද්ධියේ කිවුවේ 'මම අධිවේගී මාර්ගයේ වේගයෙන් ගියා' කියලා දේශපාලඥයෙක්??? (නි)
අධිවේගය තියෙන්නේ වේගයෙන් යන්නනේ. (නි)
100ට යන්න තියෙනකොට 200ට ගියහම පිටරක නම් එවෙලෙම ලයිසන් එකත් අවලංගු කරනවා. (නි)
අමිල, විභූෂ, සුපිරි මගට වේග සීමා, මාර්ග නීති බලපාන්නෙ නැද්ද? (නි)