සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් පස් දෙනකුට නැවත දන්වන තුරු සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් කර ඇත.
මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන නිලතල දැරූ සිසුන් පස් දෙනකුට මේ තහනම පැනවූ බව කියයි.
සරසවි නීතිවලට පිටුපා පසුගිය 12 වැනිදා රැස්වීමක් පැවැත්වීමක් නිසා මහා ශිෂ්‍ය සංගමය හා පීට සංගම් 55ක් පසුගිය 15 වැනිදා තහනම් කැරිණි.
එම සිසුන්ට සරසවියට ඇතුළු නොවන ලෙස ලිඛිතව දන්වා ඇතැයි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දමයන්ත කුමාර කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි. විනයක් තිබිය යුතුයි. නැත්නම් හැමදාම උදඝෝෂන.(නදී)
විශ්ව විද්‍යාලයට එන්නේ ළමයා යන්නේ මාමා. එතකල්ම සංවිධාන වල ඉදලා තියෙන්නේ (දී)
ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ මේ ළමයින්ට (දී)
මමනම් කැමති ඒ වැඩේට (දී)
ආවේ මොකටද විශ්වවිද්‍යාලයට (දී)
පුතේ, ආපු වැඩක් කරගෙන යන්න (දී)
රුපියල් 600 ට රුපියල් 2600 ක්(නදී)
මේකෙ මහ මෝඩ අදහස් දාන අයත් ඉන්නවා. එයාලගෙ දරුවනුත් සරසවි ආවා නම් තේරෙයි මේවා. මහපොළ රුපියලකින් වැඩිකරන්නේ නැහැ, ඒත් අනිත් ගාස්තු හැමදාම වැඩිකරනවා. (නි)
මේකත් අවසන් වෙන්නේ විශ්ව විද්‍යාල වහල තමයි (දී)